Dubai වල පොහොසත් දරුවන්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලු ඉතින් මේවා බලලා
    තෙල් තියනකන් නටපන් තම්බියා කියලා හිත හදාගන්නවා..
    තව එවුන් මොනා කලත් මැරෙනවානේ.. මේ කුඩු සල්ලි වෙන්න ඇති, මෙලවදී නැතත් එන ආත්මේ හරි පලිසන් දෙනවා.
     
    • Haha
    Reactions: KuKu KoKa