මචන් Jebel Ali Beach Road එකේ දිගටම search පාරක් දාපන් Jumeirah පැත්තට වෙනකන්ම බැරි වෙන එකක් නැහැ සාදාරන ගානකට shared place එකක් හොයා ගන්න villa එකක.. (villa කිව්වම උබ Luxury type එව්වා බලාපොරොත්තු වෙන්න එපා, මම උබට කියන්නෙ sharing purpose වලට rent කරන එව්වා).
අපේ සිංහල කොල්ල ඉන්නවා සෑහෙන්න මම උබට කියපු හරියෙ..
උබට බස් # 8 හරි 91 හරි 97 හරි C 10 හරි ගත්ත්නන් වැඩට යන්නත් ලේසියි..