Dubai Food - RARE Camel Platter - WHOLE Camel w/ Rice + Eggs

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අඩෝව්, මාත් අද දවල් මේ වීඩියෝ එක බැලුවනි. මේ සුද්දා ඉන්දියාවේ එහෙමත් ගිහිං දාපු වීඩියෝ තියෙනවා. දැකල තියෙනවද.
 
kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔටුව එහෙමම ඉන්නකොට මට නම් කන්ඩ නිකන් මොකක්ද වගේ බන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mark Wiens balapan mchn food king...

    menna me week1 Uzbekistan food tour1. kela gilila marenwa yako mewa baluwama....

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mark Wiens balapan mchn food king...

    menna me week1 Uzbekistan food tour1. kela gilila marenwa yako mewa baluwama....

    මු යාපනේ ගිහිං බත් එක්ක පරාටා කන වීඩියෝ එක දැක්කද? මු පරාටා එක කඩලා අරං, බත් ටිකක් එකට දාලා කනවා. හෙන රහයි ලු ඊට පස්සේ :baffled:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,942
    750
    113
    මෙහෙ තමා
    මු යාපනේ ගිහිං බත් එක්ක පරාටා කන වීඩියෝ එක දැක්කද? මු පරාටා එක කඩලා අරං, බත් ටිකක් එකට දාලා කනවා. හෙන රහයි ලු ඊට පස්සේ :baffled:

    rahai thamai yako. :love::love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මු යාපනේ ගිහිං බත් එක්ක පරාටා කන වීඩියෝ එක දැක්කද? මු පරාටා එක කඩලා අරං, බත් ටිකක් එකට දාලා කනවා. හෙන රහයි ලු ඊට පස්සේ :baffled:

    rahaine ban ehema. kala nadda umba ?