Dubai Help

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Dubai wala Job ekakata yanawanam aduma salary eka kiyak oneda?
    Cost of living kohamada?
    (Accomodation,Food,Transport etc)

    Methana dubai inna,hitapu godak aya athine
    puluwan widihata details dapanko
    mokada hamoma middle east job ekakata yanne ganak save karaganne:rolleyes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Accomadation minimum 750 dirams for bed space
    Food can manage with 500
    Godak job wala accomadation demawa
    Minimum salary 2000k with free acomadation wath nethnam yana eka boru wedak
    3000+ nam ok
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    dubai kiwwata city eka anuwa wenas wenawa :P Dubai -living cost eka godak wedi dubai enawanam minimum 5000 wath one wei :dull: ajman wala adui so bedplace ekaknam godakaduwata hoyaganna puluwan :yes: around 250-300 food 400 -500 ethakota 2000-3000 shape wenna puluwan accommodation denawanam aduma 1800-2500 thamai :yes:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    අඩුම සැලරි එක තීරනය වන්නෙ ඔබ යන ජොබ් කැටගරි එක අනුව
    උදා : හවුස් මේඩ් ලට 800 - 1000 විතර නමුත් ඒ අයට කෑම සහ ඉදීම ට වැය නොවේ
    අනිත් ඉලෙක්ට්‍රීශියන් කාපෙන්ටෙර් වගේ ඒවාට බොහෝ විට ඉදුම් හිටුම් ලැබේ සමහර විට කෑම සමග
    ඉහල වැටුප් QS accountant වගේ ඒවාට 15000 - 20000
    තවත් අමතක නොකල යුතු දෙයක් තමයි මෙඩිකල් පහසුකම්
    අතින් වියදම් කරන්න ගියොත් විකිනෙනවා
    එක්කෝ මෙඩිකල් ඉන්ශුවරන්ස් එකක් හරි දීමනාවක් හරි තියෙන්න ඕන
    ගුවන් ටිකට් වීසා ආදිය අනිවාර්යෙන් සේවාදායකයාගෙන් නොමිලේ ලැබිය යුතුයි
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එකමඩේෂන් තමයි වැඩිම වියදම් යන්නේ.
    එකමඩේෂන් දෙනවා කියන්නේ ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දෙනවා.
    කෑමට 350
    ඉන්ටර්නේට් 100
    වීකෙන්ඩ් එකට ඇවිදලා කාලා එන්න 100
    ලංකාවට කෝල් කරන්න 300
    අමතර 100 විදිහට ගත්තම තමන් ඉතුරි කරන්න යන ගානෙන් 1000ක් විතර අඩු කරපන්
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    E kiyanne accomodation 2000 kata aduwen n anith expenses 1000k wage weddi hodata inna puluwanda?
    Un Accomodation,food n transport walata 1000i salary ekata add karanawa qwe
    thawa kiyak atin danna weida?