Dubai inna aya warella

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ekanam aththa bn ..eth mehe idala anthime mehetama kotu unoth waha kanna wenne kiyala hithenawa,

    mama nam kiyanne hoyala bala yana eka hodai. uba hithana widiyata hithuwoth dan mulu lankawama gihin.

    masa 6k age weda karala resign wela wena company ekaka job visa eka renew karaganna puluwan seen ekak thiyeda machan

    ehema resign wenna beha visa gahanne 2yrs walata. 2yrs iwara unahama thamai onama deyak karanna puluwa, ehema nathuwa ita kalin ain wenawanam. labour court case dala yanna puluwan, habai ewa hena case weda.
    ------ Post added on Nov 23, 2022 at 10:31 PM
     
    • Wow
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mama nam kiyanne hoyala bala yana eka hodai. uba hithana widiyata hithuwoth dan mulu lankawama gihin.

    ehema resign wenna beha visa gahanne 2yrs walata. 2yrs iwara unahama thamai onama deyak karanna puluwa, ehema nathuwa ita kalin ain wenawanam. labour court case dala yanna puluwan, habai ewa hena case weda.
    ------ Post added on Nov 23, 2022 at 10:31 PM
    mama e seen eka gena echcharama danne ne bn. kohomath thawa tikak hoyanna oni machan. nathuwa gihin anatha unoth okkoma iwarai. :baffled::baffled:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,978
    5,282
    113
    තොටිල්ලේ
    mama baluwe cleaning hari set karan passe ekak line karagana bn tika kalayak idala
    ------ Post added on Nov 23, 2022 at 10:20 PM
    Pissuda ban?
    Uba oya hithana tharam cleaning athal na dubai wala. Ausi, Europe wage equality salakannewath gewannewath na. 150,000 wage hambei. Anika oya wage job walata gahana visa eka iwara wenakanma inna wenawa, naththan masa 3ka salary uba company ekata gewanna wenawa.

    yanawanam hari job ekak set karan playan, rallata yanne nathiwa.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,858
    1
    50,000
    113
    ප*යාගල
    sorry.com
    Pissuda ban?
    Uba oya hithana tharam cleaning athal na dubai wala. Ausi, Europe wage equality salakannewath gewannewath na. 150,000 wage hambei. Anika oya wage job walata gahana visa eka iwara wenakanma inna wenawa, naththan masa 3ka salary uba company ekata gewanna wenawa.

    yanawanam hari job ekak set karan playan, rallata yanne nathiwa.
    + Competition eka, bangali pakis indian karayo wahi wahala e assse
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,935
    113
    සේදවත්ත
    Machan Dubai wala inna aya kiyahanko me dawaswala ohe thathwe kohomada kiyala.:sorry: Visit ekak gahala job ekak line karaganna baluwe ban.:dull:
    me yana widihata mehe idala march wage weddi mehetama hiraweyi kiyala bayayi bn
    :(
    මගේ ලගම නෑයෙක් ගියා මාස දෙකක් අමා කට්ටක් කාල ෆුඩ් රනර් ජොබක් සෙට් කරගත්ත 3000 ඩිනාර්. ඌ නම් කියන්නේ ලංකාවේ ගොඩක් උන් ගිය ගමන් කාල බීලා පෝන් අර සල්ලි නාස්ති කරන් පාරවල් වල පැදුරු දාගෙන ඉන්නේ කියලා . ඒ රටේ උන් එක්ක වලි දාගන්නවලු දැනටම අර කොලනියක් හදාගෙනලු ඉන්නේ කම්කරු ජොබ්ස් කරන අය අනික් උන් පාරේ ඩිනාර් 1-2 හිගාකනවලු . සල්ලි තියන උන් උන්ට දානේ දෙනවලු ලංකාවේ අය. කඩ්ඩ පොලිශ් නම් කැපවීම තියේනම් ජොබක් හොයාගන්න පුලුවන් ලු හැබැයි ලංකාවේ කරපු ජොබට සමාන ඒවනම් ගන්න බෑලු අති විශේශ එක්ස්පීරියන්ස් එඩුකේශන් නැත්තම්
     
    • Like
    Reactions: Chathuranga1

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    Jobs adui athatama jobs naha lankawe un lankawe unatama arinawa hodatama jobs thiyanwa kiyala salli aran anatha karala danawa obata cleaning job ekak aran it karanna sahenna amarui mehe visa ekak gahuwama wena visa ekakata yaddi sahenna katatak kanna wenawa ehema enna epa hithanna tharam sundara naha limited company ekakin visa gahuwoth ekata gewanna wenawa bara ganak aye wena jobakata yaddi e hinda e moda wade karanna epa puluwan nam job offer ekak aran waren . Indeed , LinkedIn, thawa site thiyanwa Google search karapan ewa walata agency karoo innawa unge offer awoth enna epa direct company ekakin awoth waren nathan boruwata visit enna epa boru wadak competition eka patta high . So think twice machan . Jobs ganna easy naha e hinda hoda widihata waren jobak set karann ma .
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    ai bn lankawe system engineers lata job nadda ?
    sahenna thiyanwane bn, dubai nam etisalat wage try karahan.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,978
    5,282
    113
    තොටිල්ලේ
    මගේ ලගම නෑයෙක් ගියා මාස දෙකක් අමා කට්ටක් කාල ෆුඩ් රනර් ජොබක් සෙට් කරගත්ත 3000 ඩිනාර්. ඌ නම් කියන්නේ ලංකාවේ ගොඩක් උන් ගිය ගමන් කාල බීලා පෝන් අර සල්ලි නාස්ති කරන් පාරවල් වල පැදුරු දාගෙන ඉන්නේ කියලා . ඒ රටේ උන් එක්ක වලි දාගන්නවලු දැනටම අර කොලනියක් හදාගෙනලු ඉන්නේ කම්කරු ජොබ්ස් කරන අය අනික් උන් පාරේ ඩිනාර් 1-2 හිගාකනවලු . සල්ලි තියන උන් උන්ට දානේ දෙනවලු ලංකාවේ අය. කඩ්ඩ පොලිශ් නම් කැපවීම තියේනම් ජොබක් හොයාගන්න පුලුවන් ලු හැබැයි ලංකාවේ කරපු ජොබට සමාන ඒවනම් ගන්න බෑලු අති විශේශ එක්ස්පීරියන්ස් එඩුකේශන් නැත්තම්
    Diram wenna one uba me kiyanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,935
    113
    සේදවත්ත
    Machan Dubai wala inna aya kiyahanko me dawaswala ohe thathwe kohomada kiyala.:sorry: Visit ekak gahala job ekak line karaganna baluwe ban.:dull:
    me yana widihata mehe idala march wage weddi mehetama hiraweyi kiyala bayayi bn
    :(
    මගේ ලගම නෑයෙක් ගියා මාස දෙකක් අමා කට්ටක් කාල ෆුඩ් රනර් ජොබක් සෙට් කරගත්ත 3000 ඩිනාර්. ඌ නම් කියන්නේ ලංකාවේ ගොඩක් උන් ගිය ගමන් කාල බීලා පෝන් අර සල්ලි නාස්ති කරන් පාරවල් වල පැදුරු දාගෙන ඉන්නේ කියලා . ඒ රටේ උන් එක්ක වලි දාගන්නවලු දැනටම අර කොලනියක් හදාගෙනලු ඉන්නේ කම්කරු ජොබ්ස් කරන අය අනික් උන් පාරේ ඩිනාර් 1-2 හිගාකනවලු . සල්ලි තියන උන් උන්ට දානේ දෙනවලු ලංකාවේ අය. කඩ්ඩ පොලිශ් නම්
    Diram wenna one uba me kiyanne.
    කමෙන්ට් එකේම කරසියේ වැරැද්ද උබ දැක්කේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    dubai visit visa ban karala thiyenne. yanna ba dan visit visa
    Visa ban කරලා නෑ. Visa දෙනවා.
    ලංකාවේ එයාපෝට් එකෙන් යන්න දෙන් නැති සීන් එකක් තියෙන්නේ....