Dubai/Sharjah වල ඉන්න අය කවුද ඉන්නේ

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Machan AED 2500 kiyanne oman riyal wage 250. sahenda madi wenawa umbama accommodation ganna yanawa nam. company denawa nam awulak wenne naha. kamata echchara deyak yanne naha mokada kama uyagena kanna puluwan wenawa. accommodation thamai ganan wadima

    නවාතෑන් දෙනවනම් 2500ක් හොදටම ඈති...හෑබෑයි පුතෝ බොන්න සෙටා වුනොත් ඉවරයි...බීපන් අවුලක් නෑ මට්ටමකට...

    රොචෙල් අය්යා ඉතින් ඔමාන් වලට සින්නෙක් නේ....

    මචෝ මෙහෙමයි විස්තරේ

    ගල්ෆ් වලට ඈවිත් පල වෙනි මාසයේ ඔනි කරන බඩු ටික ගන්න කෑම බඩුත් එක්ක 60ක්80ක් වගේ යනව ඕමාන් රියාල්..

    නවාතෑනක් දෙනව නම් අනිවා ශීතකරනය+ගෑස් ලිප+ඈද මේස දෙනව..ගන්න තියෙන්නේ උයන පිහන ටිකයි..තව ඔය පොඩි පොඩි බඩු විතරයි...

    ඕමන් වල බඩ පෑලෙන්න කාල(උයාගෙන )මාසයකට යන්නේ ඕමාන් රියාල්

    ලන්කාවත් එක්ක බලද්දි සමහර බඩු ගනන් වෑඩි වුනාට ගොඩාක් අත්යාවශ්ය බඩු ගනන් අඩුයි...

    මේහේ ගෑස් එකක් ඕමාන් රියාල් 4යි. 3.5 ටත් තියනව...

    තව ඕනි දෙවල් අහන්න..

    ආ කියන්න බෑරි වුනා මෙහෙ බොන්න තමා කේස් එක...මොකද ලන්කාවෙ වගේ හෑම තෑනම බාර් නෑ.. හෑම කෙනාටම ගන්නත් බෑ..අපි වෑඩ කරන ආයතනයේ ලොක්කා අත්සන් කරන්න ඕනි ලයිසන් එකට

    ඒත් මාසයකට ගන්න පුලුවන් ගානක් තියනව..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කෝ මල්ලිගෙන් සද්දක් වත් නැහැ. :P
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    uba taniyama nam yanne family ekak nattam awulak natuwa ati bn

    ela ela mchanla.. mam thaniyen enne. awoth mam ubalata msg ekak dennam.. api itin wadiya bonne na:rolleyes: