trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    DUBAI accommodation Hoyaganna Help ekak mage yaaluwekuta, Pls help Dubai yaaluwoo, PM karannako
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,155
    8,855
    113
    Dubai
    උබ ඩුබායි ඇවිල්ලද ඉන්නේ? එහෙම නැත්නම් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඩුබායි ඉන්නවා නම් accommodation කොහේද හොයන්නේ? කොහෙද ජොබ් එක කරන්නේ? උබ එක පාරටම ඔහොම ඉල්ලුවාම හරි යයිද බන්. පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්. :frown:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    උබ ඩුබායි ඇවිල්ලද ඉන්නේ? එහෙම නැත්නම් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඩුබායි ඉන්නවා නම් accommodation කොහේද හොයන්නේ? කොහෙද ජොබ් එක කරන්නේ? උබ එක පාරටම ඔහොම ඉල්ලුවාම හරි යයිද බන්. පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්. :frown:

    PM karannam sahoo wisthare denagaththa gaman ,, thankyu wewa