dubbing වලට සුපිරි කොල්ලෙක්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුගේ video කීපයක් මම දැක්ක.
    එක එක විදියට කටහඩ හසුරවන්න පුළුවන් මූට.
    හොද හැකියාවක් තියනව මුට හැබැයි.


    මේ වීඩියෝ එකේ කෙල්ල ඒකිගේ අම්ම කියල රැවටෙනවා මුට.