හිතපන්.. අපේ ගෙදර තාප්පේ ඉස්සරහට ඇවිල්ල ඔහොම ටෙන්ට් ගහගෙන ඉන්න ගියොත් ? පාරේ ජරා කරලා.. අහුවෙන අහුවෙන ඒවා හොරකම් කරලා.. කොහොම දැනේවිද ? ?මදෑ UK එවුන් කරපු ගොන් කන් වලට Ireland එවුන් පවු ගෙවනවා
මුන් ටික ආපහු අල්ලා UK වලට බාරදෙන්න ඕනේහිතපන්.. අපේ ගෙදර තාප්පේ ඉස්සරහට ඇවිල්ල ඔහොම ටෙන්ට් ගහගෙන ඉන්න ගියොත් ? පාරේ ජරා කරලා.. අහුවෙන අහුවෙන ඒවා හොරකම් කරලා.. කොහොම දැනේවිද ? ?

End is near, sooner than anticipated..යුරෝපේ ඔක්කොම රටවල් වලට කෙලවෙනවා වගේ. අර ඇස් අන්ධ, ඉස්සර පේන කියන ගෑනියෙක් කියලා තිබුනා මුළු යුරෝපෙම තුන් කාලේ එවුන් අල්ලගෙන විනාෂකරලා අන්තිමට ලෝක යුද්දයක් ඇතිවෙලා එකෙන් මුළු පෘතුවියම විනාශ වෙනවා කියලා. දැන්නම් ඒක ඇත්ත වගේ![]()
Baba Vangaයුරෝපේ ඔක්කොම රටවල් වලට කෙලවෙනවා වගේ. අර ඇස් අන්ධ, ඉස්සර පේන කියන ගෑනියෙක් කියලා තිබුනා මුළු යුරෝපෙම තුන් කාලේ එවුන් අල්ලගෙන විනාෂකරලා අන්තිමට ලෝක යුද්දයක් ඇතිවෙලා එකෙන් මුළු පෘතුවියම විනාශ වෙනවා කියලා. දැන්නම් ඒක ඇත්ත වගේ![]()