Dublin වලට කෙල වෙලා සින්හළු

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    මදෑ UK එවුන් කරපු ගොන් කන් වලට Ireland එවුන් පවු ගෙවනවා
    හිතපන්.. අපේ ගෙදර තාප්පේ ඉස්සරහට ඇවිල්ල ඔහොම ටෙන්ට් ගහගෙන ඉන්න ගියොත් ? පාරේ ජරා කරලා.. අහුවෙන අහුවෙන ඒවා හොරකම් කරලා.. කොහොම දැනේවිද ? ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    හිතපන්.. අපේ ගෙදර තාප්පේ ඉස්සරහට ඇවිල්ල ඔහොම ටෙන්ට් ගහගෙන ඉන්න ගියොත් ? පාරේ ජරා කරලා.. අහුවෙන අහුවෙන ඒවා හොරකම් කරලා.. කොහොම දැනේවිද ? ?
    මුන් ටික ආපහු අල්ලා UK වලට බාරදෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    :rofl:

    Capture.png
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    යුරෝපේ ඔක්කොම රටවල් වලට කෙලවෙනවා වගේ. අර ඇස් අන්ධ, ඉස්සර පේන කියන ගෑනියෙක් කියලා තිබුනා මුළු යුරෝපෙම තුන් කාලේ එවුන් අල්ලගෙන විනාෂකරලා අන්තිමට ලෝක යුද්දයක් ඇතිවෙලා එකෙන් මුළු පෘතුවියම විනාශ වෙනවා කියලා. දැන්නම් ඒක ඇත්ත වගේ :baffled:
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    යුරෝපේ ඔක්කොම රටවල් වලට කෙලවෙනවා වගේ. අර ඇස් අන්ධ, ඉස්සර පේන කියන ගෑනියෙක් කියලා තිබුනා මුළු යුරෝපෙම තුන් කාලේ එවුන් අල්ලගෙන විනාෂකරලා අන්තිමට ලෝක යුද්දයක් ඇතිවෙලා එකෙන් මුළු පෘතුවියම විනාශ වෙනවා කියලා. දැන්නම් ඒක ඇත්ත වගේ :baffled:
    End is near, sooner than anticipated..
     
    • Like
    • Sad
    Reactions: NRTG and thomian

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    යුරෝපේ ඔක්කොම රටවල් වලට කෙලවෙනවා වගේ. අර ඇස් අන්ධ, ඉස්සර පේන කියන ගෑනියෙක් කියලා තිබුනා මුළු යුරෝපෙම තුන් කාලේ එවුන් අල්ලගෙන විනාෂකරලා අන්තිමට ලෝක යුද්දයක් ඇතිවෙලා එකෙන් මුළු පෘතුවියම විනාශ වෙනවා කියලා. දැන්නම් ඒක ඇත්ත වගේ :baffled:
    Baba Vanga
     
    • Like
    • Love
    Reactions: thomian and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    දැන් එහෙ උනුත් කියනව ඇති අපි වගේ "හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්" කියල.
     
    • Like
    Reactions: NRTG and thomian

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Ammo asian un diha rawala kanna wage balanwa athi.

    Suddo asian unta slave karana kalayak ei mehema giyoth
    ------ Post added on May 19, 2024 at 8:12 PM
     
    • Sad
    Reactions: NRTG and thomian