Ducati Air Bags

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest

    මේක කට්ටිය දැකල තියනවද මන්ද. :dull:

    Ducati ලගේ air bag system එකක් මේක. මේකේ වෙන්නේ අනතුරක් උනු වහාම මිලි තත්පර 45ක් ඇතුලත rider සහ passenger ගේ jacket වල තියන air bags deploy කරනව.
    11.gif


    මට තේරෙන විදිහටනන් wireless තමා communicate කරන්නේ bike එකයි jacket එකයි. :cool:
    වැඩේනං එල එත් අවශ්‍යම ඉන්ද්‍රියටනන් මේකෙන් ආරක්ෂාවක් සැපයෙන්නේ නෑ වගේ. :eek:

    කොහොමහරි bike එක කුඩු පට්ටන් වෙද්දී sense කරනවා එකෙන් තමා සිග්නල් එක දෙන්නේ jacket එකට
    ;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම හොඳ දෙයක් මේක බයික් වලට අන්වාර්‍ය වෙනව නම් හොඳයි ජැකට් එක ඇඟේ නැතිව බයික් එක ස්ටාට් නොවෙන විදියක්ම තිබුන නම් හොඳයි නැත්තම් අපේ උන් ඕක කිලු‍ටු වෙයි කියල ගෙදර තියල යයි..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඇත්තටම හොඳ දෙයක් මේක බයික් වලට අන්වාර්‍ය වෙනව නම් හොඳයි ජැකට් එක ඇඟේ නැතිව බයික් එක ස්ටාට් නොවෙන විදියක්ම තිබුන නම් හොඳයි නැත්තම් අපේ උන් ඕක කිලු‍ටු වෙයි කියල ගෙදර තියල යයි..

    වැඩේ කියන්නේ ඕක ඊටපස්සේ අනිවාර්ය අංගයක් කරලා පොලිස් මාමිලා අපිට දඩගහන්න එන එකනේ :sorry: