Duel IP HOTSPOT

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    IP address දෙකක් පාවිච්චි කරන lap එකකින් wifi hotspot එකක් run කරන්නේ කොහොමද?

    දෙකෙන් එක IP එකක් ethernet අනික LAN එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    කොහොමද hotspot එක හදන්නෙ
    hotspot එකෙන් කනෙක්ට් වෙන ඩිවයිස් වල default gateway එක විදියට internet connection එක තියන IP එක සෙට් උනාම වැඩ කරන්න ඕන නේද
    network ගැන මට වඩා දන්න ඕන තරම් අය මේකෙ ඇති, මීට වඩා හොඳ answer දෙයි උන්.

    ප්‍රශ්නෙට අදාල දෙයක් නෙමෙයි, ඒත් හිතුනු දෙයක්.
    අනික ඉන්ටෙනෙට් යන්නෙ router එකක් හරහා නං, ඒ IP එකම ඔය කියන සොෆ්ට්වෙයා එකට යූස් කරන්න කන්ෆිග් කරගන්න බැරිද
    Dongle එකක් ගහලා නෙට් යනවා නං මේක කරන්න බැහැ.
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    කොහොමද hotspot එක හදන්නෙ
    hotspot එකෙන් කනෙක්ට් වෙන ඩිවයිස් වල default gateway එක විදියට internet connection එක තියන IP එක සෙට් උනාම වැඩ කරන්න ඕන නේද
    network ගැන මට වඩා දන්න ඕන තරම් අය මේකෙ ඇති, මීට වඩා හොඳ answer දෙයි උන්.

    ප්‍රශ්නෙට අදාල දෙයක් නෙමෙයි, ඒත් හිතුනු දෙයක්.
    අනික ඉන්ටෙනෙට් යන්නෙ router එකක් හරහා නං, ඒ IP එකම ඔය කියන සොෆ්ට්වෙයා එකට යූස් කරන්න කන්ෆිග් කරගන්න බැරිද
    Dongle එකක් ගහලා නෙට් යනවා නං මේක කරන්න බැහැ.
    Security purpose නිසා එකම ip use කරන්න බෑ