Duka Hadu Dena Raye Cover Machanla..♪♫

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    කියන තැනකට වන්දිනං ඔය වැඩේ නං කරන්න එපා.
    මේ සින්දු රිමෙක් කරන්න අවශ්‍ය නෑ.

    හැකියාවන් ඉදිරිපත් කරන්න ඔයාගෙම අලුත් නිර්මාණ වලින්. කිරියේම ඉන්නවා ගී පදවැල් ලියන්න පුළුවන් අය. ඒගොල්ලන්ගෙන් අලුත් ගිඉයකට ඔයාගෙම තනුවක් දාලා අලුත් නිර්මාණයක් ඉධිරිපත් කරන්න.

    ohoma ekak kiyanakan mai hitiye..
    oyage idea ekata thanks..:)..mama aluth nirmanath karanawa..
    MEKA REMAKE EKAK NEWEI..:)
    meka cover version ekak...
    youtube eke me wage ewa ona taram thiyanava machan...kawruhari kenek nikan guitar eka gahala song ekak record karala damma wage wadak tama mekath..eka mama tikak advance vidiyata kala echcharai..:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබතුමා ගේ උත්සාහය හොදයි....
    අනික ඔබට නිර්මාණශීලී හැකියාවක් තියන බව පේනවා......

    ඇයි අළුත් දෙයක් කරන්නේ නැත්තේ?????
    තමන් ගෙම කියල දෙයක්..........මෙහෙම කලාම අපට සිහිවෙන්නේ කපුගේ........රුස්සව නෙවෙයි......

    ඇයි අපට රුස්සව සිහි වෙන්න දෙයක් නොකරන්නේ..............??????????????????
    :yes:
    කපුගේ සිහිවෙනවා විතරක් නෙමෙයි ඉබේම කපුගේ සමග සැසදෙනවා. එතකොට රස්සාගේ හැකියාවන් නෙමෙයි ඔලුවට එන්නේ.
    ඉඉට වඩා දාහෙන් හොඳා තමන්ගේම පේලි 4ක කවියකට තමන්ගේම සංගීතය මුසු කර ගයන එක.
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචන් උබ අලුත් එකක් කරපන් බන් ඔය සිංදු ටික ඉතුරු කරලා උබ දක්ශයානෙ
    වදින්නම් කියන තැනකට පරන සිංදු ටික ඉතුරු කරපල්ලා

    thanks machan...Mama answer eka dunna eka tikak balapan bro..:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඔබතුමා ගේ උත්සාහය හොදයි....
    අනික ඔබට නිර්මාණශීලී හැකියාවක් තියන බව පේනවා......

    ඇයි අළුත් දෙයක් කරන්නේ නැත්තේ?????
    තමන් ගෙම කියල දෙයක්..........මෙහෙම කලාම අපට සිහිවෙන්නේ කපුගේ........රුස්සව නෙවෙයි......

    ඇයි අපට රුස්සව සිහි වෙන්න දෙයක් නොකරන්නේ..............??????????????????

    Thannks bro...issarahata aniwa ehema tikak enawa machan..;)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    :yes:
    කපුගේ සිහිවෙනවා විතරක් නෙමෙයි ඉබේම කපුගේ සමග සැසදෙනවා. එතකොට රස්සාගේ හැකියාවන් නෙමෙයි ඔලුවට එන්නේ.
    ඉඉට වඩා දාහෙන් හොඳා තමන්ගේම පේලි 4ක කවියකට තමන්ගේම සංගීතය මුසු කර ගයන එක.

    Oya kiyana kathawa aththa machan..:yes::yes:
    mama kalin cover eka kalama hoda comments,calls idan awa...habai meken passe hitha gaththa e wade nawaththanna..:D..kohomath issarahata mage creations tikak enava machan..:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♪~*RuZza*~♫;14855935 said:
    Oya kiyana kathawa aththa machan..:yes::yes:
    mama kalin cover eka kalama hoda comments,calls idan awa...habai meken passe hitha gaththa e wade nawaththanna..:D..kohomath issarahata mage creations tikak enava machan..:)
    එල! අලුත් නිර්මානය සාර්ථක වෙන්න කියල සුබපතනවා! :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ♪~*RuZza*~♫;14855915 said:
    thanks machan...Mama answer eka dunna eka tikak balapan bro..:)
    එල! අලුත් නිර්මානය සාර්ථක වෙන්න කියල සුබපතනවා! :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල! අලුත් නිර්මානය සාර්ථක වෙන්න කියල සුබපතනවා! :cool:

    එල! අලුත් නිර්මානය සාර්ථක වෙන්න කියල සුබපතනවා! :cool:
    පුළුවන් නං කියපන් ඕකත් රීමෙක් එකක් කියලා :P
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    11.gif

    සිරාවට බන් හැකියාවක් තියා ගෙන තමන්ගෙම දෙයක් ඇයි බන් මුන් කරන්නෙ නැත්තෙ තමන්ට කියලා නමක් නම්බුවක් ගොඩ නාගා ගන්නෙ නැත්තෙ:oo:
    මට නම් ඔය පරන සිංදු කොහොම ලස්සනට මොක කරත් පරන කොලටිය පරන සංගිත රසය එන්නෙ නැහැ:cool:
    මචන් රුස් අලුත් විදියට හිතලා අලුත් දෙයක් කරපන් මචන් එහෙයි එහෙයි කියන උන් ගැන හිතලා තමන්ගෙ හැකිය්වා පහත් කර ගන්න එපා

    ela machan thanks...:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    :yes:
    කපුගේ සිහිවෙනවා විතරක් නෙමෙයි ඉබේම කපුගේ සමග සැසදෙනවා. එතකොට රස්සාගේ හැකියාවන් නෙමෙයි ඔලුවට එන්නේ.
    ඉඉට වඩා දාහෙන් හොඳා තමන්ගේම පේලි 4ක කවියකට තමන්ගේම සංගීතය මුසු කර ගයන එක.

    ela machan thanks..:)