Duka sithima

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය 18 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව සිය පවුලේ හිතවතුන් සමඟ විවේකී සුවයෙන් ගත කළ බවයි වාර්තා වන්නේ.
    ජනාධිපතිවරයා මේ වන විට පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ජනාධිපතිගේ පුත්‍රයා දැඩි කණගාටුවෙන් සිටින බව ද වාර්තා වනවා.
    එහිදී ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට පවුලේ හිතවතුන්ගෙන්වත් සහයක් නොලැබීම පිළිබඳ ඔහු කළකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.
    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරයාගේ පවුල සහ දරුවන් සම්බන්ධයෙන් පවතින මතය ජනාධිපතිවරයාගේ පවුල සහ පුත්‍රයා සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ නැහැ.
    ජනාධිපතිවරයා අමෙරිකාවේ කාලය ගතකරන අවස්ථාවේ සිය පවුලේ හිතවතුන් වත්මන් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඔහුට සමීප දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
    එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පවුලේ හිතවතුන්ගෙන් සහායක් නොමැති නම් නැවතත් පවුලේ අය සමඟ අමෙරිකාවට පැමිණෙන ලෙසයි.
    ජනාධිපතිවරයාගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔහු ලොව ප්‍රකට නාසා ආයතනයේ සේවය කරයි.
    ඔහු ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
     
    • Wow
    Reactions: Tz4400

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945

    මොනවා උනත් ඒ පැත්තනම් ගෝටාගේ තවම හොදයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    තාත්තා තමයි කොල්ලෙකුගෙ ජීවිතේ මුල්ම වීරයා. මදනයා ගහගෙන එනකොට තාත්තව ගනන්ගන්නෙ නැති අවුරුදු කීපයක් එනවා ඒත් 30 පනිනකොටම වගේ තාත්තා ආයෙමත් කලින් හිටිය වීරයා වෙනවා. එහෙම වීරයෙක්, බොරු මාධ්‍ය හුලඟකින් පිම්බිලා රටක විරුවෙක් වෙලා, මේ නාන නෑම පුතා ඔන්ලයින් බලාගෙන, මුකුත් කරකියාගන්න බැරුව සුසුම් හෙල හෙල දුකෙන් බලන් ඉන්නව කියන්නෙ ඌ හොඳ විඳවිල්ලක් හිතින් විඳවනවා ඇති.

    පුතා නිසා අපිටත් දුකයි ඒත් අපිට කටවහන් ඉන්නත් බෑ. එයා නිසා දෙකොටියකට වැඩි මිනිස්සු ප්‍රමාණයක් විඳවනවා. 10000කට අදික මිනිස් ජීවිත අපිට නැති කෙරෙව්වා. ඒ පවුල්වල මිනිස්සු තමන්ගෙ ආදරණීයන් නැති උන දුකෙන් විඳවනවා. සොරි තමයි මචන්. මේවා දිහා බලාඑන ඉඳලා උබේ තාත්තා උනත් මේ පිළිකාව හුරතල් කරන්න අපිට පුළුවන් කමක් නෑ.
     
    ඒක නෑ කියල මන් කියන්නෙ නෑ