මම පොන්සේකට කඩේ යන එකෙක් නම් නෙමෙයි... හැබැයි ඌව අත් අඩංගුවට ගන්නකොට ඔහොම නෑනේ..... තාම නඩු විභාග වෙනවනේ.....
හුලුගල්ල කිව්වෙනම් ඔහොමයි!!
මම පොන්සේකට කඩේ යන එකෙක් නම් නෙමෙයි... හැබැයි ඌව අත් අඩංගුවට ගන්නකොට ඔහොම නෑනේ..... තාම නඩු විභාග වෙනවනේ.....
එකියන්නෙ නඩු අහල වැරදි කරුවෙක් නම් විතරයි ඇරස්ට් කරන්න පුලුවන්,.. එකත් හොදයි..
මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............

එක තමා කියන්නේ බලය වැඩි උනාම නිතිය කැලේ ...
මම කාට වත් කඩේ යන්නේ නැ.. ඒ උනාට කුඩු කාරයෙක් ව බෙර ගන්න හදන හැටි දැක්කම ..
කුඩු බුවා එක්ක ෆොන්සේකා සංසන්දනය කරලා ගත්තම ...........
ෆොන්සේකා රත්තරන් කියල හිතෙනවා

සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.
![]()

මම කියන්නේ මාධ්‍ය ප්‍රකාශකයො අත්අඩංගුවට ගන්න ඕනේ 

මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............

inna okkoma deshapaaluwo buruwo thakkadi horu !! ape rate minissu okkoma ekathu wela maha minihage idan uge okkoma deshapaalu harak tikata wedi thiyala marala daanna one