Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම පොන්සේකට කඩේ යන එකෙක් නම් නෙමෙයි... හැබැයි ඌව අත් අඩංගුවට ගන්නකොට ඔහොම නෑනේ..... තාම නඩු විභාග වෙනවනේ.....

    හුලුගල්ල කිව්වෙනම් ඔහොමයි!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එකියන්නෙ නඩු අහල වැරදි කරුවෙක් නම් විතරයි ඇරස්ට් කරන්න පුලුවන්,.. එකත් හොදයි..

    දැක්ක උන් ඌට විරුද්ධව සාක්ෂි දෙන්නෙ නැතිව ඇති බයට!!
     
    Oct 12, 2011
    1,345
    118
    0

    එක තමා කියන්නේ බලය වැඩි උනාම නිතිය කැලේ ...

    මම කාට වත් කඩේ යන්නේ නැ.. ඒ උනාට කුඩු කාරයෙක් ව බෙර ගන්න හදන හැටි දැක්කම ..

    කුඩු බුවා එක්ක ෆොන්සේකා සංසන්දනය කරලා ගත්තම ...........

    ෆොන්සේකා රත්තරන් කියල හිතෙනවා
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............

    mam nam machan Chande dunne SF ta. Eth mahindaya parawal hadala mokak hari wedak karana kota hithuna kamak ne mu 90% hora kala hari ithuru 10% n mokak hari wedak kara na wane kiyala pehedeemen hitiye.

    Dennam machan mata me huthige puthawa epa welama giya me wage katha ahanaokota. muntai muge param parawata hen 7 ma gahanna ona.
     
    Oct 12, 2011
    1,345
    118
    0
    යකුනේ කවද හරි .. කවදද නම් දන්නේ නැ..... පෙන තෙක් මානෙක නම් වෙන්න බේ...

    මොකෝ අපේ ගොන් රැල 2/3 සෙට් කරලා දුන්නනේ
    ......


    හෙට අනිද්දට මෙය වයවස්ථාව හදි ඕන තරම් කල් බලේ ඉන්න .............??????????????

    එත් කවද හරි එන ජන්දෙකදී බල දිපල්ල්ල කාට උනත් අපිට පාලනය කරන්න පුළුවන් විදියට
    .......................................................
    ඒ කිවේ ඕන උනොත් පෙරලුව ආණ්ඩුව .......................


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    එක තමා කියන්නේ බලය වැඩි උනාම නිතිය කැලේ ...

    මම කාට වත් කඩේ යන්නේ නැ.. ඒ උනාට කුඩු කාරයෙක් ව බෙර ගන්න හදන හැටි දැක්කම ..

    කුඩු බුවා එක්ක ෆොන්සේකා සංසන්දනය කරලා ගත්තම ...........

    ෆොන්සේකා රත්තරන් කියල හිතෙනවා

    raththaran walata wada platinum watinawanam mr.fonseka platinum wage:love::love:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.
    :yes::lol::rofl::baffled::frown::(

    :yes::yes:මම කියන්නේ මාධ්‍ය ප්‍රකාශකයො අත්අඩංගුවට ගන්න ඕනේ :shocked::shocked:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............


    හදපු ආණ්ඩුව maru na bn den oya thiyanna ubala hadapu anduwa MAL 7 ahhh:angry::angry::angry::angry::angry::angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපක්ෂපාති පරීක්ෂණයකින් අනතුරුව හෙළවූ වැදගත්ම දෙය පහත පළයවයි.

    වෙඩිතබා ඇත්තේ ටී 56කින් හා රිවෝල්වරයකිනි. මෙම ආයුධ නිපදවා ඇත්තේ බටහිර රටවලය. එමනිසා ඝාතනයට වගකිව යුත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ය. මෙම ඝාතනයද අධිරාජ්‍යවාදී කුමන්තුණයකි.

    නූතන කැකිල්ලේ නොහොත් විමල් වීරවංශ ඇතුළු නීතිඋපදේශකයින් මේ අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමේ සිටියාදැයි දන්නේද නැත.

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා... (දුමින්ද ද ඇතුළුව)


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නඩු අහන්න ඉස්සෙල්ලා තින්දුව දීලා ඉවරයි.කවුරැ හරි හුළුගල්ල ගෙ ගෑනිට හුක$ ගියත් ඔක ඔය ටිකම තමයි කියන්නෙ කොන්දක් කියලා නැති සක්කිලි බල්ලෝ:angry::angry::angry:
     
    • Like
    Reactions: elakiri119
    Oct 12, 2011
    1,345
    118
    0

    යකුනේ කවද හරි .. කවදද නම් දන්නේ නැ..... පෙන තෙක් මානෙක නම් වෙන්න බේ...

    මොකෝ අපේ ගොන් රැල 2/3 සෙට් කරලා දුන්නනේ ......

    හෙට අනිද්දට මෙය වයවස්ථාව හදි ඕන තරම් කල් බලේ ඉන්න .............??????????????

    එත් කවද හරි එන ජන්දෙකදී බල දිපල්ල්ල කාට උනත් අපිට පාලනය කරන්න පුළුවන් විදියට .................................................. .....
    ඒ කිවේ ඕන උනොත් පෙරලුව ආණ්ඩුව .......................




    එක තමා කියන්නේ බලය වැඩි උනාම නිතිය කැලේ ...




    පාරම්පරික වාමන්සික උන මට නම් තේරුණා 2/3 බලය ඉල්ලනකොටම ......

    2/3 , 5/6 ක වගේ පාලනය කරන්න බෙරි පිස්සු ක්‍රමයක් ලැබුනම ඔහොම වෙනවා, ගණන් ගන්න එපා උබල පිස්සු බලය ලබා දීල ඉවරනේ දැන් .....


    හැම තිස්සෙම පොදු මිනිස්සුන්ගේ අතේ බලය තියෙන විදියට තමා ආණ්ඩු පත් කරන්න ඕන . මොකෝ නෙත් නම් උන් පිස්සු කෙලිනවා .

    දුක ලංකාවේ උන්ට මේක නොතේරෙන එකනේ .....


    මම කාට වත් කඩේ යන්නේ නැ.. ඒ උනාට කුඩු කාරයෙක් ව බෙර ගන්න හදන හැටි දැක්කම ..

    කුඩු බුවා එක්ක ෆොන්සේකා සංසන්දනය කරලා ගත්තම ...........

    ෆොන්සේකා රත්තරන් කියල හිතෙනවා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆොන්සේකා රත්තරන් තමයි බං..
    ඒකනේ ඒ මනුස්සයව හිර කරලා තියෙන්නේ..
    මුන් බයයි..
    හොරු, අපරාධකාරයෝ, වැඩ බැරි උන් හැම වෙලේම බයෙන් ඉන්නේ
     
    • Like
    Reactions: elakiri119

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ඒක තමයි මම හැම තිස්සෙම කියන්නේ.මේ දේශපාලනඥයන් කියන ජරා බල්ලො ටික මේ රටේ පාලනයෙන් පන්නා දමන තුරු අපේ රටේ නීතියක් සදාචාරයක් ,ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නෑ.
    සමහර විට කුඩු දුමින්ද මේ කුඩු සල්ලි දෙන්නේ මහින්දට වෙන්න පුලුවන්.ලංකාවේ කුඩු ව්‍යාපාරය කියන්නේ මාසෙකට කෝටි 100ක් විතර බිස්නස් එකක්. මේක දැන් තියෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලකයන් දෙදනෙක්ගේ අතේ.
    මේ දේශපාලනඥයන් කියන පාදඩ, පාහර, දූෂිත, මිනීමරු බලු හැතිකරෙන් රට බේරාගෙන වෙනත් ක්‍රමයක් තුලින් රට පාලනය කරනවා නම් තමයි ලංකාව බේරෙන්නේ .නැත්නම් අපි දිගටම යාචක රටක් බවට පත් වෙනවා.
    දේශපාලකයා කියන බල්ලා ඔතනට එන්නේ රටට ආදරේ නිසා නෙවෙයි. උගේ බල ලෝභය නිසා,මුදල් තන්හාව නිසා.උගේ පවුලට තියෙන ආදරයට.වරප්‍රසාද වලට තියෙන කෑදර කමට.
    අන්න ඒක නිසා පුද්ගලයන් මත යැපෙන්නේ නැතිව,නායකයන් මත යැපෙන්නේ නැතිව, පුද්ගලයන් සහ නායකයන් ඉතා ඉක්මනින් මාරුවෙන ජනතා සංවිධානයක් තුලින් සහ සාමූහික බලයක් තුලින් තමයි රට යන්න ඕනී.පුද්ගල ප්‍රතිරූපය මත රට ගෙනියන්න එපා.රට විනාශ වෙනවා.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    onna balaganilla ubala okkoma lankawa menna meeka thama lankawe aanduwe eththa thathwe ane ape rate bath kana harakunta meeka terenawanam loku deyak .. yako lajja viyalla ubala mey wage aanduwak mey wage neethiya athata aran unta oona vidiyata dewal karana mey wage asamajjathi minissu path kalata .

    eththatama mata harima kanagaatui ape rata gena :( inna okkoma deshapaaluwo buruwo thakkadi horu !! ape rate minissu okkoma ekathu wela maha minihage idan uge okkoma deshapaalu harak tikata wedi thiyala marala daanna one