Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

gamasub65

Member
Jan 4, 2011
66
3
0
Nittabuwa, Sri lanka
සමහර විට ආණ්ඩුව කූරියා ගහන ටර්නිං පොයින්&#

සමහර විට ආණ්ඩුව කූරියා ගහන ටර්නිං පොයින්ට් එකත් මේකම වෙන්න පුලුවං
සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.
:yes::lol::rofl::baffled::frown::(
බලාගෙන ඉමු, මොනවද වෙන්න යන්නේ කියල
 
Last edited:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............

    බොහොම ස්තුති මචන්, පරක්කු වෙලා හරි ඇත්ත තෙරුනානම්
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මේක ලංකාව නෙමේ උනානං දැන් ආණ්ඩුවේ හැම එකාටම මිනිස්සු පස්ස පැත්තට පයින් ගහල ගෙදර යවල,ආසියාවේ අහවල් එක හින්දම හොදයි ඉතින් මුන්ට... :frown::frown::frown::frown::frown::frown::frown:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේක ලංකාව නෙමේ උනානං දැන් ආණ්ඩුවේ හැම එකාටම මිනිස්සු පස්ස පැත්තට පයින් ගහල ගෙදර යවල,ආසියාවේ අහවල් එක හින්දම හොදයි ඉතින් මුන්ට... :frown::frown::frown::frown::frown::frown::frown:

    sirawata bn. lankawe ape lankawe witharai mewwa :rofl::rofl:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Media walata me tropic katha karana eka tahanam karala wage

    Sirasa,derana kawruth silent moko

    TNL Janahandata moko une
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    නිකං පාවෙනවා වගේ දෑනෙනවා,,
    දෑන් කාලේ කාට හරි වෙඩි වදින්න කවුරු හරි තුවක්කුවකින්ම ඩිශුන් කරන්න ඕනේ නෑහෑ,
    ඈයි අහලා නෑද්ද,දෑන් උන්ඩ පියාඹගෙන පියාඹගෙන ඈව්ත් ඩොන් ගාලා මිනිහෙක්ට වදිනව,
    ඉතින් ඒකට අපි දුමින්ද අයියාව බොරුවට වෑරදි කාරයා කරන්න හොද නෑහෑ,
    අපිට පව් සිද්ද වෙනවා..
    ඔන්න ඔහොම හිතලා තමයි අපේ ඈමති මණ්ඩලය මේ සාධාරන තීරනේ ගත්තේ.......