ඇපීල් කරයි බන්.
eka nene meke link eka thiyed bn
දුමින්ද සිල්වා බොරුවක් කලේ මම හිතන්නෙ ඔලුවට බුලට් එකක් වැදුන කිව්වට ලංකාවෙන් ගෙනියනකන් එක පින්තූරයක්,වීඩියෝ එකක් දැක්කෙ නෑ පොරගෙ
වෙඩිකාපු එකත් හොඳ එකෙක් නෙවෙයි හිරුනිකාත් බොරු ඇඩ් දාල අප්පගෙන් ගොඩ ගියා..
aniva ban eth api kawadawat ape rate politicians lata wiruddawa justice eka labaganna mechchara durakwat kawadawat gihin nane, enisa satutui, im not even a dumb toyyek
පොර ෂොක් වෙලා වගේ ගියේ කොහොම උසාවි යේ ෆෑන් වහලා අදුරු කරලා තින්දුව දීලා පෑන කඩනකොට දුමින්දයට චූ යන්න ඇති ඊලග නඩුවෙනුත් තිරණය කලොත් හරි.

okun karala tiyana ewata meruwat madi ban, sakkili, my3 passenut giya neda pahu giya tike paw anataya , appeal karata ayet evidence call karanne nane, me judge la decision eka ganna base wechcha ewama balala tamailu anith 5 dena decision eka dennet,
නැත්තන් වෙඩි තියන්න පටන් ගත්ත උන්ම ගේම ඉල්ලල ඉල්ලගෙන කාල මැරුණට පස්සේ රිටන් එකට වෙඩි තියපු උන්ට හිරේ යන්න වුනා වගේ සින් එකක්ද දන්නේ නෑ මේකත්. මම කියන්නේ දෙපැත්තම වෙඩිතියාගත්තා නං දෙපැත්තේම උන් වැරදි නෙ
මේ සිද්දියේ ඉස්සෙල්ලම වෙඩිල්ල තියල තියෙන්නේ කොයි පැත්තෙන්ද දන්නේ නෑනැත්තන් වෙඩි තියන්න පටන් ගත්ත උන්ම ගේම ඉල්ලල ඉල්ලගෙන කාල මැරුණට පස්සේ රිටන් එකට වෙඩි තියපු උන්ට හිරේ යන්න වුනා වගේ සින් එකක්ද දන්නේ නෑ මේකත්. මම කියන්නේ දෙපැත්තම වෙඩිතියාගත්තා නං දෙපැත්තේම උන් වැරදි නෙ

මමත් දුමින්දගේ පැත්තේ එකෙක් නෙවෙයි. ඒ උනාට ඌ බන් කොලොන්නාවට සැහෙන්න දෙයක් කරලා තියෙනවා බන් වෙන එවුන් එක්ක ගත්තම!
owa wedak ne ban ubalage hith walin ahapalla duminda kiyanne mokekda kyala, uta me rate nidahas minihek jiwat wenna aitiyak tiyana ekekda kyala,
meka machan law ekakata run karanna ratak, duminda saradiyel robinhood wage porak kyala kiwwat u minimaruwek kyana eka neti wenne ne, salli hora kala mini marala kudu wikunala ratakma winasa kara kara uge chande dayakayanta salakuwama u hoda minihek wenawada ban?
hema politicians ma karanne okane ape rate, yatin game gagaha ratama winasa karala u chande illana hari uge hita wattunta poddak salakagena innawa, apita oa mind set eka midenna wenawa machan me rata hadannanam
මේ සිද්දියේ ඉස්සෙල්ලම වෙඩිල්ල තියල තියෙන්නේ කොයි පැත්තෙන්ද දන්නේ නෑනැත්තන් වෙඩි තියන්න පටන් ගත්ත උන්ම ගේම ඉල්ලල ඉල්ලගෙන කාල මැරුණට පස්සේ රිටන් එකට වෙඩි තියපු උන්ට හිරේ යන්න වුනා වගේ සින් එකක්ද දන්නේ නෑ මේකත්. මම කියන්නේ දෙපැත්තම වෙඩිතියාගත්තා නං දෙපැත්තේම උන් වැරදි නෙ

දුමින්ද හොදයි කිවේ නෑ බන් මම කිවේ දෙපැත්තෙන්ම වෙඩි තියාගත්තා නං ඇයි එකපැත්තක උන්ට විතරක් දඬුවම් දෙන්නෙ කියල, දුමින්දට වෙඩි වැදුනේ අරුනුත් වෙඩි තියපු නිසානේ. උන් සිල්ගත්ත උපාසකල වගේ ඉන්නකොට වෙඩිතියල දාල ගියා නෙවේ නෙ.![]()

ඇපීල් එකෙන් පොර ලස්සනට එලියට එයි... සල්ලි වලට මොනවද කරන්න බැරි? දැක්කනේ ඌ ආතල් එකේ ගිය හැටි?
මං නම් කියන්නේ කඩුවෙල උසාවි දාන්න තිබුනේ ඕකව...