Duminda Silva

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    දුමින්ද හොදයි කිවේ නෑ බන් මම කිවේ දෙපැත්තෙන්ම වෙඩි තියාගත්තා නං ඇයි එකපැත්තක උන්ට විතරක් දඬුවම් දෙන්නෙ කියල, දුමින්දට වෙඩි වැදුනේ අරුනුත් වෙඩි තියපු නිසානේ. උන් සිල්ගත්ත උපාසකල වගේ ඉන්නකොට වෙඩිතියල දාල ගියා නෙවේ නෙ. :oo:

    මේ වීඩියෝ ඵක බලපං.දුමින්ද ඵක්ක මූ හෙනම මළකින් ඉදලා තියෙන්නේ..:D

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    14233217_1655874664728059_1498206065660107740_n.jpg
    eka nene meke link eka thiyed bn

    මේ සීන් එක මොකක්ද බන් :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මේ වීඩියෝ ඵක බලපං.දුමින්ද ඵක්ක මූ හෙනම මළකින් ඉදලා තියෙන්නේ..:D

    ඇත්තනෙ UNP එකෙන් ඇවිත් ආසනේ සංවිධායක උනාම පරණ අයට හිතට අමාරුයි තමා, ලොකු ප්‍රශ්නෙක අවසාන ප්‍රතිපලේ තමා ඔය මරාගැනිල්ල. නැතුව නිකන් පාරේ යනගමන් දැකල වෙඩි තියාගෙන වෙන්න බෑ. :(
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වෛරයෙන් වෛරය නොසන් සිදේ.
    දුමින්දත් එතනම මැරිච්ච නැති එකයි අපරාදේ.
    ඔවුන් දෙන්නාම එකයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    පොර ෂොක් වෙලා වගේ ගියේ කොහොම උසාවි යේ ‍ෆෑන් වහලා අදුරු කරලා තින්දුව දීලා පෑන කඩනකොට දුමින්දයට චූ යන්න ඇති ඊලග නඩුවෙනුත් තිරණය කලොත් හරි.

    Video thiyeda? :nerd:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපිටත් නොසෑහෙන්න සතුටුයි මචන්
    අනේ අප්පේ ඔය දුමින්දයා උසාවියේ රඟපු තරන්, මතක නැහැ කියලා
    අද උසාවිය ගාව ඇවිත් අඬපු උන්ට ගහන්න ඕන පොල්ලක් අරන් කෑලි යන්න, පොලිසියෙන් උසාවිය ගාව කෑ ගහන්න එපා කිව්වම උන් කියනවා "අපේ රත්තරන් කඳ නැහැලු"
    ඔය වගේ අනිත් උන්ටත් මරණ දඬුවම දෙන්න ඕන

    හැබැයි හෙට අනිද්දා ආයෙ මොනා හරි කරලා එළියට පනීද දන්නෙ නැහැ
    සල්ලි තියෙනවා නෙ බුවාට යමරෙට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    පොර ෂොක් වෙලා වගේ ගියේ කොහොම උසාවි යේ ‍ෆෑන් වහලා අදුරු කරලා තින්දුව දීලා පෑන කඩනකොට දුමින්දයට චූ යන්න ඇති ඊලග නඩුවෙනුත් තිරණය කලොත් හරි.
    :eek::eek:
    එහම කරනවද :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    මු මෙච්චර මෝඩද ෆොටෝ ගහද්දි හිනා වේවි බලන් ඉන්නෙ :D ලීක් උනාම උට කෙළවෙන බව තේරෙන්නේ නැද්ද මන්ද :eek:

    යකෝ gay seen වලින් බේරෙන්න ඌ ම කියල වෙන්න ඇති දම්මන්න ඇත්තේ ..

    :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිටත් නොසෑහෙන්න සතුටුයි මචන්
    අනේ අප්පේ ඔය දුමින්දයා උසාවියේ රඟපු තරන්, මතක නැහැ කියලා
    අද උසාවිය ගාව ඇවිත් අඬපු උන්ට ගහන්න ඕන පොල්ලක් අරන් කෑලි යන්න, පොලිසියෙන් උසාවිය ගාව කෑ ගහන්න එපා කිව්වම උන් කියනවා "අපේ රත්තරන් කඳ නැහැලු"
    ඔය වගේ අනිත් උන්ටත් මරණ දඬුවම දෙන්න ඕන

    හැබැයි හෙට අනිද්දා ආයෙ මොනා හරි කරලා එළියට පනීද දන්නෙ නැහැ
    සල්ලි තියෙනවා නෙ බුවාට යමරෙට

    :lol::lol::lol:

    yahapalane beragattot tama itin okawa den, palath palana chande enawane eka dinaganna dapu sellamakda danne ne :eek:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :lol::lol::lol:

    yahapalane beragattot tama itin okawa den, palath palana chande enawane eka dinaganna dapu sellamakda danne ne :eek:
    ඕකුන් ඔය කෑ ගහන්නෙ අඬන්නෙ සල්ලි වලට, නැතුව ඇත්තට ආදරේට නෙමෙයි
    සමහරු අනේ ඒ වෙනුවට මාව එල්ලන්න කියලත් කෑ ගැහුවා අන්තිමට
    ආහ් වරෙන් කිව්ව නම් උන් සරම් දාලා දුවන්නෙ ඒ උනාට :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕකුන් ඔය කෑ ගහන්නෙ අඬන්නෙ සල්ලි වලට, නැතුව ඇත්තට ආදරේට නෙමෙයි
    සමහරු අනේ ඒ වෙනුවට මාව එල්ලන්න කියලත් කෑ ගැහුවා අන්තිමට
    ආහ් වරෙන් කිව්ව නම් උන් සරම් දාලා දුවන්නෙ ඒ උනාට :P

    ara indiawe jayalalita hire demmama ehe un ginitiya gatta neda ewage followers lada dumiyatat inne, dumiya naki genunta hodata salakala wage :lol: