Dunhill Double Switch නැද්ද බන්

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,064
    13,303
    113
    නෑ සමහර තැන් වල ඩුබායි එක හොරෙන් තියෙනවා කොලපාට පෙට්ටිය (ඩුබයි කිව්වට ඕක ඉන්දියන්).

    මම ඉස්සර ඉඳලම ඩන්හිල් එකේ ස්විච් එක නොකඩපු නිසා, මේ උන වැඩේට මම නම් කැමතියි :D රියල් ෆ්ලේවර්ඩ් සිගරට් වල ඔය මගුලෙ මෙන්තෝල් කැප්සියුල් එන්නෙ නෑ, මට නම් උගුර කඩාගෙන යනව
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,592
    4,341
    113
    නෑ සමහර තැන් වල ඩුබායි එක හොරෙන් තියෙනවා කොලපාට පෙට්ටිය (ඩුබයි කිව්වට ඕක ඉන්දියන්).

    මම ඉස්සර ඉඳලම ඩන්හිල් එකේ ස්විච් එක නොකඩපු නිසා, මේ උන වැඩේට මම නම් කැමතියි :D රියල් ෆ්ලේවර්ඩ් සිගරට් වල ඔය මගුලෙ මෙන්තෝල් කැප්සියුල් එන්නෙ නෑ, මට නම් උගුර කඩාගෙන යනව
    Carryma athal bn eka
    Ekata replica ecac wath nadda
    Mna pacayec eca nwattuwda mnda
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,064
    13,303
    113
    Carryma athal bn eka
    Ekata replica ecac wath nadda
    Mna pacayec eca nwattuwda mnda
    uma lagadida smoke karanna gatte? ohoma godak brands athiwela nathiwela giya ban, Gold leaf green eka thamai pattama eka lankawata apu, awuruddak thibbe na
     
    • Sad
    Reactions: ExamHe

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Switch එක අනිත් ඒවාට වඩා හොඳ නෑ කියලා ඒක තහනම් කලා කියලා තමා මචන් දන්නේ (කොයි එකත් හොඳ නෑ ඉතින්) ඒකාලේ Letter එකකුත් Release වෙලා තිබ්බා.. Court Order එකක.. Switch එක තහනම් කරන්න කියලා
     
    • Like
    Reactions: ExamHe

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ලංකාවෙ flavored සිගරට් තහනම්ලු නේද. ඒකයි ඕක නැවැත්තුවෙ උසාවි නියෝගෙකින්. අපරාදෙ
     
    • Like
    Reactions: ExamHe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,863
    113
    Mother Earth
    අපි නම් බෝක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන ඉන්නෙ 🤷‍♂️
     
    Last edited:
    • Like
    Reactions: ExamHe

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,073
    4,660
    113
    නෑ කියලා කිව්වට මාසයක් දෙකක් යනකන් තිබ්බනේ කඩවල? ලගදි නන් ගැහුවෙ නෑ කොහොමද දන්නෙ නෑ
     
    • Like
    Reactions: ExamHe

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,270
    530
    113
    CS OR DotA map eke
    නෑ සමහර තැන් වල ඩුබායි එක හොරෙන් තියෙනවා කොලපාට පෙට්ටිය (ඩුබයි කිව්වට ඕක ඉන්දියන්).

    මම ඉස්සර ඉඳලම ඩන්හිල් එකේ ස්විච් එක නොකඩපු නිසා, මේ උන වැඩේට මම නම් කැමතියි :D රියල් ෆ්ලේවර්ඩ් සිගරට් වල ඔය මගුලෙ මෙන්තෝල් කැප්සියුල් එන්නෙ නෑ, මට නම් උගුර කඩාගෙන යනව
    ekagai... mamathu switch eka ganne filter eka hoda nisa.
     
    • Like
    Reactions: ExamHe

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,064
    13,303
    113
    නෑ කියලා කිව්වට මාසයක් දෙකක් යනකන් තිබ්බනේ කඩවල? ලගදි නන් ගැහුවෙ නෑ කොහොමද දන්නෙ නෑ
    April ඉඳලා නෑ,

    ekagai... mamathu switch eka ganne filter eka hoda nisa.
    ඔව් බෙන්සන් එකෙත් දැන් අවුල් සමූත් කියල තියෙන්නෙ මේකයි හොලෝ ෆිල්ටර් එකයි විතරයි, හොලෝ ෆිල්ටර් එක කඩ වල නෑනෙ. . තව මාසෙකට හරියන්න ගෙනාපුව තියෙ, ආයෙ ඉතින් ඩන්හිල් තමයි :( මේපාර කාටුන් දෙකයි ගෙනාවෙ
    ------ Post added on Oct 19, 2024 at 12:17 PM
     
    • Like
    Reactions: icewiz and ExamHe

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,381
    1,848
    113
    colombo
    එළියෙ මාකට් එකේ නෑ... ඉන්බොක්ස් මැසේජ් එකක් දාපන් ඕනෙ නම්...
     
    • Like
    Reactions: ExamHe