matanan Christopher Nolan ge anith movies ekka baladdi meke standard eka madi wage....![]()
meka tikak wenas movie ekak bn. dialogues adui. screenplay & music effects walata thama main attention eka deela tiyenne.

matanan Christopher Nolan ge anith movies ekka baladdi meke standard eka madi wage....![]()

එකපාරට අනපේක්ෂිතව වෙන සිදුවීම් අඩුයි ටිකක් ඒකාකාරී වගේ හිතෙනවා
පොඩි බෝට්ටුවෙ කොල්ල මැරෙන එකත් ඔහේ ඌ හිටියා වැදුනා මලා විතරයි කිසි හැඟීම්බර ගතියක් නෑ බෝට්ටුවෙ හිටපු උන් දෙන්න කඳුළු බින්දුවක්වත් හෙලන්නේ නෑ 
reviews wala thibba boring kiyala eka nisa download karanna bayai bn![]()

ටිකක් මදි වගේ මටනංඑකපාරට අනපේක්ෂිතව වෙන සිදුවීම් අඩුයි ටිකක් ඒකාකාරී වගේ හිතෙනවා
![]()
යුද්දේ යන්නේ හාබර් එකේ නෙමේ බං ...අනික හිට්ල කාරයා මුලින් මුදවා ගන්න ඉඩ දෙනවා. පස්සේ උ බෝම්බ දානවා
ජමන් උන් එක්ක තියන යුද්දේ අඩුයි වගේ තමා ටිකක්
අර කොල්ල වැටිල මැරෙන තැන අනිත් දෙන්න අඩන් නැත්තේ එහෙම වුනොත් අර සෝල්ජට අවුල් යන නිසා වෙන්න ඇති..
meka tikak wenas movie ekak bn. dialogues adui. screenplay & music effects walata thama main attention eka deela tiyenne.![]()

