Dunning-Kruger effect

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    107B686C-F21A-41D1-ACD1-B5235679330A.jpeg
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම දන්නවා, ලංකාවේ 90%ක් ඕකේ උඩම තමයි හිරවෙලා ඉන්නේ. දන්නේ චුට්ටයි. හැබැයි එතන හිරවෙලා අනිත් එකා එක්ක බොරුවට argue කරගන්නවා මොකද confidence එක එතන ගොඩක්ම high නිසා. උන් දන්න science චුට්ට තමයි ලෝකේ උපරිම සයන්ස්. උන් දන්න බුද්ධාගමේ චුට්ට තමයි උපරිම ආගමික දැනුම. උන් දන්න සාහිත්‍යයේ චුට්ට තමයි උපරිම සාහිත්‍ය දැනුම. මැරෙනකල්ම දන්න පුකකුත් නෑ, ඉගෙනගත්ත පුකකුත් නෑ හැබැයි වලිනම් දාගෙන තියෙනවා හැම එකා එක්කම. එළකිරි එක ඇතුලෙම ඕනේ තරම් උදාහරණ තියෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513

    ☝️මේන් උදාහරන :ROFLMAO:
     
    • Haha
    Reactions: dodangodarohan

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    haallak liyala mage idea eka kiyanawata wada google karala thamanma hoya gannawa nam hodai kiyala hithuna., lol :D:D
    ------ Post added on Oct 4, 2022 at 3:59 AM

    මම දන්නවා, ලංකාවේ 90%ක් ඕකේ උඩම තමයි හිරවෙලා ඉන්නේ. දන්නේ චුට්ටයි. හැබැයි එතන හිරවෙලා අනිත් එකා එක්ක බොරුවට argue කරගන්නවා මොකද confidence එක එතන ගොඩක්ම high නිසා. උන් දන්න science චුට්ට තමයි ලෝකේ උපරිම සයන්ස්. උන් දන්න බුද්ධාගමේ චුට්ට තමයි උපරිම ආගමික දැනුම. උන් දන්න සාහිත්‍යයේ චුට්ට තමයි උපරිම සාහිත්‍ය දැනුම. මැරෙනකල්ම දන්න පුකකුත් නෑ, ඉගෙනගත්ත පුකකුත් නෑ හැබැයි වලිනම් දාගෙන තියෙනවා හැම එකා එක්කම. එළකිරි එක ඇතුලෙම ඕනේ තරම් උදාහරණ තියෙනවා.
    Lankawe witharak neme bng one thanaka oka thiyanawa.. :yes::yes:
    ------ Post added on Oct 4, 2022 at 5:20 AM
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙහෙමයි 93.33% මිනිස්සු mount of stupidy එකට වෙලා සිරි නරඹනව අපි නම් වල බැහැල ඉන්නෙ කියල හිතන එකත් වෙනමම ඩනින්ග්-කෲගර් එකක් වෙන්න පුලුවන්. මම නම් මේ ආචරණය ගැන දැනුම මිනිස්සු අතරෙ ප්‍රකාශිතව පාවිච්චි වෙනව දැකල තියෙන්නෙ තමන්ගෙ intellectual superiority එක ගැන පිට කසාගන්න වගේ වැඩවලට.

    කෙසේවෙතත් "all I know is that I know nothing" කියන සොක්‍රටික් පණිවිඩේ ඔලුවෙ තියාගෙන ඉන්න එක වැදගත්.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Dunning-Kruger effect eka ahala thiyanwada. Google karala balapan wadagath wei
    I have mentioned this several times recently.

    eg:
    https://elakiri.com/threads/නැව-ගිල...පති-ආරියසීල-වික්‍රමනායක.1992942/post-26516968

    The main problem is that we are run by Super IDIOTS from the very top to bottom, who sadly think they are super intelligent and know anything and everything.

    It's a classic case of the Dunning-Kruger Effect. Briefly....,

    Incompetent people tend to:
    • Overestimate their own skill levels
    • Fail to recognize the genuine skill and expertise of other people
    • Fail to recognize their own mistakes and lack of skill
    :yes:

    PS: Probably I should also add that " Thinking anything can be managed by the donkeys in the military - from veggie distribution to Pandemic control" :P
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    I have mentioned this several times recently.

    eg:
    https://elakiri.com/threads/නැව-ගිලී-යෑම-සිදු-වුණේ-නොසැලකිල්ල-නිසා-–-අපේ-සහාය-ගත්තෙත්-නෑ-–-මාස්ටර්-ඩයිවර්ස්-සභාපති-ආරියසීල-වික්‍රමනායක.1992942/post-26516968

    The main problem is that we are run by Super IDIOTS from the very top to bottom, who sadly think they are super intelligent and know anything and everything.

    It's a classic case of the Dunning-Kruger Effect. Briefly....,

    Incompetent people tend to:
    • Overestimate their own skill levels
    • Fail to recognize the genuine skill and expertise of other people
    • Fail to recognize their own mistakes and lack of skill
    :yes:

    PS: Probably I should also add that " Thinking anything can be managed by the donkeys in the military - from veggie distribution to Pandemic control" :P
     
    • Haha
    Reactions: Any.key and imhotep

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මෙහෙමයි 93.33% මිනිස්සු mount of stupidy එකට වෙලා සිරි නරඹනව අපි නම් වල බැහැල ඉන්නෙ කියල හිතන එකත් වෙනමම ඩනින්ග්-කෲගර් එකක් වෙන්න පුලුවන්. මම නම් මේ ආචරණය ගැන දැනුම මිනිස්සු අතරෙ ප්‍රකාශිතව පාවිච්චි වෙනව දැකල තියෙන්නෙ තමන්ගෙ intellectual superiority එක ගැන පිට කසාගන්න වගේ වැඩවලට.

    කෙසේවෙතත් "all I know is that I know nothing" කියන සොක්‍රටික් පණිවිඩේ ඔලුවෙ තියාගෙන ඉන්න එක වැදගත්.
    මිනිහ‌ට ඔන උනේ මට සාධාරණයක් කර්න්න..