මචෝ මෙන්න මේ කම්පැනි එකේ Duo Software වැඩ කරන අය ඉන්නව ?
http://duosoftware.com/
මට හෙට exam එකකට එන්න කිව්වා දැන් යන විදිය දැනගන්න ඕනේ
මට කියනවද මෙන්න මේ තැනට යන විදිය කියනවද
මම ගම්පහ ඉදල යන්න ඕනේ බස් එකේ හරි කෝච්චියේ හරි යන විදිය කියනවද
තැන්ක්ස් යාලුවෙනේ දැන් මම දන්නවා කොහෙන්ද බහින්න ඕනේ තැන ..
හරියටම උදව් කරපු හැමෝටම ගොඩක් තුති

Last edited:

100, 101 enne naha machan. muta thurstan eka laga bahinna widiyak naha