Duple Print Machine

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මාස්ටර් රෝල් එකකින් තමා ප්‍රින්ට් එක වදින්නේ
    ඉන්ක් එක දාන්නේ
    ඉන්ක් එක නොර්මල් එක රුපියල් 950ක් වගේ වෙන්නේ
    මාස්ටර් රෝල රුපියල් 3500ක් වගේ වෙන්නේ

    සාමනයෙන් අඩුම කොල 100ක් ගහන්න ඔනේ එක කොලයකින්
    පලවෙනි ප්‍රින්ට් එකට මාස්ටර් එක කපන්න රුපියන් 60ක් යනවා
    කොල 100ට 60gsm කොල දලා රුපියල් 80ක් වගේ යනවා
    එතකොට ඔක්කම රුපියල් 140ක් යනවා කොල 100ට කරන්ට් එකත් එකක් ඔක්කම 150ක් තියන්න
    ඩබල් සයිඩ් වලට 2.20 ගානේ ගහන්න

    මැෂින් ඔනේනම් කියපන් මට මම ගත්ත තැන්නි ගන්න පුලුවන් මම අඩුකරලා අරන් දෙන්නම්

    මට කොල් එකක් දීපන් 0776213546

    උබ නම් දෙයියෙක් මචන්. ;);););)
     
    Last edited:

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උබ ඩුප්ලෝ මැෂින් ගැනද අහන්නේ
    duplo.jpg

    ඔව් මචන් ... :):):)
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උබ නම් දෙයියෙක් මචන්. ;);););)

    තෑන්ක්ස් මචං මාස්ටර් රෝල කොහොම ද කපන්නේ වෙනම පේපර් වර්ගයක් ද

    එහේම අතින් කපන්නේ නැ මචෝ එක මැෂින් එකින් කරන්නේ එක ඔටෝ වෙන්නේ දැන් ෆෝටෝ කොපිය ඩ්‍රම් එකට ලේසර් එකින් වදිනවනනේ ඩුප්ලෝ එකේ ඩ්‍රම් එකට මාස්ටර් එක කට් වෙලා ප්‍රින්ට් කරන්න ඔන එක මාස්ටර් එකට වදිනවා මමත් ප්‍රින්ටින් කරන්නේ උඹලට උදව්වක් ඔනේනම් කියපන් මම හේල්ප් කරන්නම් කොට්වාට එන්න පුලුවන්න්ම් වරෙන් මම පෙන්නන්ම් කරන විදිහ