Duple Print Machine

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Duplicate Printing Machine එකක් ගන්න හිතන් ඉන්නේ. දන්න එකෙක් විස්තර ටිකක් කියනවද ?
     
    Last edited:
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මටත් එකක් ගන්න හිතයි ඒත් කිසිම දෙයක් දන්නෑ මැෂිම ගැන දැනට photo copy මැසින් දෙකක් ඇත ඒත් ඩුප්ලෝ එකක් ගන්න හිතයි:D:D:D
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මටත් එකක් ගන්න හිතයි ඒත් කිසිම දෙයක් දන්නෑ මැෂිම ගැන දැනට photo copy මැසින් දෙකක් ඇත ඒත් ඩුප්ලෝ එකක් ගන්න හිතයි:D:D:D

    Shop ඒක උඩ Tuition Class පටන් ගත්තා බන්. ඉස්ෙකාල ෙදකක ඔඩර් ෙදන්නම් කිවුවා බන්. :yes::yes::yes::yes:
     
    Dave_lich

    Member
    Jul 10, 2013
    13
    1
    3
    උබ ඩුප්ලෝ මැෂින් ගැනද අහන්නේ
    duplo.jpg
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    Riso GR ekak ganin marenakam gahanna puluwan mama gawath thiyenawa bn

    පින්ටින් කොස්ට් එක මොනවද යුස් කරන පේපර් /ඉන්ක් ද ටෝනර් ද මචං
    වන් සයිඩ් ගහනකොට කියක් ගන්නවද ඩබල් සයිඩ් ගහන්න කියක් ගහනවද මිමිමන් එඩර් එක කියද:yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පින්ටින් කොස්ට් එක මොනවද යුස් කරන පේපර් /ඉන්ක් ද ටෝනර් ද මචං
    වන් සයිඩ් ගහනකොට කියක් ගන්නවද ඩබල් සයිඩ් ගහන්න කියක් ගහනවද මිමිමන් එඩර් එක කියද:yes:

    අඩේ උබටත් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නමනේ. :yes::yes: දෙකක් ගමු එකට . එතකොට discount එකකුත් ගන්න පුලුවන් වෙයි. :yes::yes::yes:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පින්ටින් කොස්ට් එක මොනවද යුස් කරන පේපර් /ඉන්ක් ද ටෝනර් ද මචං
    වන් සයිඩ් ගහනකොට කියක් ගන්නවද ඩබල් සයිඩ් ගහන්න කියක් ගහනවද මිමිමන් එඩර් එක කියද:yes:

    මාස්ටර් රෝල් එකකින් තමා ප්‍රින්ට් එක වදින්නේ
    ඉන්ක් එක දාන්නේ
    ඉන්ක් එක නොර්මල් එක රුපියල් 950ක් වගේ වෙන්නේ
    මාස්ටර් රෝල රුපියල් 3500ක් වගේ වෙන්නේ

    සාමනයෙන් අඩුම කොල 100ක් ගහන්න ඔනේ එක කොලයකින්
    පලවෙනි ප්‍රින්ට් එකට මාස්ටර් එක කපන්න රුපියන් 60ක් යනවා
    කොල 100ට 60gsm කොල දලා රුපියල් 80ක් වගේ යනවා
    එතකොට ඔක්කම රුපියල් 140ක් යනවා කොල 100ට කරන්ට් එකත් එකක් ඔක්කම 150ක් තියන්න
    ඩබල් සයිඩ් වලට 2.20 ගානේ ගහන්න

    මැෂින් ඔනේනම් කියපන් මට මම ගත්ත තැන්නි ගන්න පුලුවන් මම අඩුකරලා අරන් දෙන්නම්

    මට කොල් එකක් දීපන් 0776213546
     
    • Like
    Reactions: slx
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    අඩේ උබටත් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නමනේ. :yes::yes: දෙකක් ගමු එකට . එතකොට discount එකකුත් ගන්න පුලුවන් වෙයි. :yes::yes::yes:

    ආ මචං මාව මතක නැද්ද උබ මට කථා කරලා ලැමිනේටින් මැසිමක් සහ ලිපිද්‍රව්‍ය ගන්න තැනක් කොළබ ඇහුවා :D කොහොම ද ඉතින්
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මාස්ටර් රෝල් එකකින් තමා ප්‍රින්ට් එක වදින්නේ
    ඉන්ක් එක දාන්නේ
    ඉන්ක් එක නොර්මල් එක රුපියල් 950ක් වගේ වෙන්නේ
    මාස්ටර් රෝල රුපියල් 3500ක් වගේ වෙන්නේ

    සාමනයෙන් අඩුම කොල 100ක් ගහන්න ඔනේ එක කොලයකින්
    පලවෙනි ප්‍රින්ට් එකට මාස්ටර් එක කපන්න රුපියන් 60ක් යනවා
    කොල 100ට 60gsm කොල දලා රුපියල් 80ක් වගේ යනවා
    එතකොට ඔක්කම රුපියල් 140ක් යනවා කොල 100ට කරන්ට් එකත් එකක් ඔක්කම 150ක් තියන්න
    ඩබල් සයිඩ් වලට 2.20 ගානේ ගහන්න

    මැෂින් ඔනේනම් කියපන් මට මම ගත්ත තැන්නි ගන්න පුලුවන් මම අඩුකරලා අරන් දෙන්නම්

    මට කොල් එකක් දීපන් 0776213546

    තෑන්ක්ස් මචං මාස්ටර් රෝල කොහොම ද කපන්නේ වෙනම පේපර් වර්ගයක් ද