Duplicate Anonymous

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    කව්ද බං මේ anonymous ගගා unsecure website ddos කර කර හැමිනෙන එකා
     
    • Dislike
    Reactions: Qnjb_54

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Ubala Gahapna ko Unta Kiyanne Waddo ne
    අම්නේ අම්නේ ලෝක පූජිත දක්ශම hackers ලා සෙට් එක දවස් 14 දෙන්නම් රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා,වත්කම් එලි කරනවා කියලා government website ටික්කට ddos ගහද්දි අපි මොකටද:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අම්නේ අම්නේ ලෝක පූජිත දක්ශම hackers ලා සෙට් එක දවස් 14 දෙන්නම් රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා,වත්කම් එලි කරනවා කියලා government website ටික්කට ddos ගහද්දි අපි මොකටද:lol:
    ඉතින් උබලා ලෝකල් ඇනිනෝමස් වගේ ගේම දෙන්න එපැයි සුද්දන්ට එන්නේ කියන්නේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    අම්නේ අම්නේ ලෝක පූජිත දක්ශම hackers ලා සෙට් එක දවස් 14 දෙන්නම් රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා,වත්කම් එලි කරනවා කියලා government website ටික්කට ddos ගහද්දි අපි මොකටද:lol:
    Hahhaha unta puluwan huttak naha ban 😂 boruwata meh dagalanwa hamkers la api apita ihalin kauruwat naha gaga
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Hahhaha unta puluwan huttak naha ban 😂 boruwata meh dagalanwa hamkers la api apita ihalin kauruwat naha gaga
    මුන්ට ඉතින් දෙවිවරු😂.protest පටන් ගත්ත දවස් වල ඉදලා උන්ට කියනවා.තාම ddos විතරයි:lol:.
     
    • Haha
    Reactions: spunkyisii

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඉතින් උබලා ලෝකල් ඇනිනෝමස් වගේ ගේම දෙන්න එපැයි සුද්දන්ට එන්නේ කියන්නේ
    අපි මොකටද රුසියාවේ email වගයක් එලියට දාලා යුද්දේ නවත්තපු anonymous සෙට් එක ඉද්දි:D:love:

    කිව්වා වගේ රාජපක්ෂලාගේ වත්කම් එලි කරපු දාට අපි මේ ගැන කතා කරමු🤝