කෝ මාක් නෝ මාක් එක තවම රිලීස් කල නෑ නේද බං.. මං හෝල් එකෙන් බැලුවෙ ඒක නම්.. පට්ටයි..
ඔය ටික තමා මචං මාත් හොඳයි කියලා කියන්න පුළුවන් තරමට බලපු සිංහල ෆිල්ම්ස්.. අනික්වා නම් වැඩක් නැහැ.. බන්දු, ටෙනි, රන්ජන්, ෆ්රෙඩී, පිංපොං හිටපු ඉස්සර ෆිල්ම්ස් නම් හොඳයි..
රෑ දනියෙල් දවල් මිගෙල් 1, 2, 3
පිස්සු පූසෝ
පිස්සු ත්රිබල්
කොලොම්පූර්
නුඹ නාඩන් අපට පිස්සු
සොමි බොයිස්
නරලොව හොල්මං
පාර්ලිමන්ට් ජෝක්ස්
ඔය සෙට් එක හොඳයි
ela thz.

