Dura palathwala petrol tiyenwada

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,142
    36,159
    113
    කෑගල්ල
    සිකුරාදා රෑ ඉදන් පහුවදා උදේ වෙනකම් ගහපු පාරා අද හවස් වෙනකම්ම වගේ සෙඩ් තුනම වහලා තාම බඩු නෑ, පෝලිනුත් නෑ, මොකුත් නෑ. අලවුව හරියට යනකන්ම පැය බාගයක් හරි ඉදලා ගහගන්න පුලුවන් සෙඩ් තියේන්නේ. එතනින් එහාට කොහොමද දන්නේ නෑ. ඒත් අද හවසත් බඩු තිබ්බේ නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,423
    20,674
    113
    Ow ehema kiyanwa dura pethi wala awulak ne kiyala..mata yaluwo 2-3 kiwa...kokatath can 2-3 aran palayan thinboth wadi purath gaha ganna
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,827
    4,148
    113
    හෙන ගොඩේ මාමලා ටිකක්නෙ ඉදල තියෙන්නෙ මේකෙ බලන්ගියාම
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,546
    53,759
    113
    Colombo
    හෙන ගොඩේ මාමලා ටිකක්නෙ ඉදල තියෙන්නෙ මේකෙ බලන්ගියාම

    සිරා බන්.ත්‍රෙඩ් දාන්නෙ nescafe classic ගනන් වැඩි උනා කියල.ඒත් තෙල් ගහන්නෙ පෝලිම් නැති ශෙඩ් වලින්.කුප්පි ලාම්පුවො.