පානදුර පැත්තෙ හොඳ වෙදමහත්තයෙක් ඉන්නව ඇස් පිළිබඳ. මන් හොයල කියන්නම්.?
J JagathCreations Member Nov 29, 2012 19 1 0 Oct 26, 2015 #101 පානදුර පැත්තෙ හොඳ වෙදමහත්තයෙක් ඉන්නව ඇස් පිළිබඳ. මන් හොයල කියන්නම්.?
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Oct 26, 2015 #102 reply කරනකොට ලොකුවට දාපන්කො මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා හැබැයි අඩුවක් නැ බං...
reply කරනකොට ලොකුවට දාපන්කො මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා හැබැයි අඩුවක් නැ බං...
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Oct 26, 2015 #103 gihandanushka said: reply කරනකොට ලොකුවට දාපන්කො මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා හැබැයි අඩුවක් නැ බං... Click to expand... කන්නාඩි දැම්ම කියල හොද වෙන්නේ නෑ බන් .. කන්නාඩි දානව කියන්නේ නිකන් තුවලෙකට බෙහෙත් දානව වගේ එකක් නෙමේනේ .. වෙන surgery එහෙම ඇති සමහර විට එක හදන්න එහෙම නැතුව කන්නාඩියෙන් නං වෙන්නේ , ඇහේ කාචෙන් කරන්න බැරි එක correct කරලා දෙන එක විතරයි .. තව වැඩි වෙන එක අඩුවෙන්න පුළුවන් කන්නාඩි දැම්මම , බැරි ඒවා අමාරුවෙන් focus කරන්න යන එක නවතින හින්ද .. එහෙම මිසක් හොදවෙන එකක් නං මම නං අහල නෑ .. කන්නාඩියෙන් වෙන seen එක අනුව නං එහෙම හොද වෙන්න විදිහක් නැනේ Last edited: Oct 26, 2015
gihandanushka said: reply කරනකොට ලොකුවට දාපන්කො මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා හැබැයි අඩුවක් නැ බං... Click to expand... කන්නාඩි දැම්ම කියල හොද වෙන්නේ නෑ බන් .. කන්නාඩි දානව කියන්නේ නිකන් තුවලෙකට බෙහෙත් දානව වගේ එකක් නෙමේනේ .. වෙන surgery එහෙම ඇති සමහර විට එක හදන්න එහෙම නැතුව කන්නාඩියෙන් නං වෙන්නේ , ඇහේ කාචෙන් කරන්න බැරි එක correct කරලා දෙන එක විතරයි .. තව වැඩි වෙන එක අඩුවෙන්න පුළුවන් කන්නාඩි දැම්මම , බැරි ඒවා අමාරුවෙන් focus කරන්න යන එක නවතින හින්ද .. එහෙම මිසක් හොදවෙන එකක් නං මම නං අහල නෑ .. කන්නාඩියෙන් වෙන seen එක අනුව නං එහෙම හොද වෙන්න විදිහක් නැනේ
DJLEOx78 Well-known member Jun 10, 2012 7,305 2,593 113 Colombo Oct 27, 2015 #104 com eka diha balagena idala wendati apitath kela une