Dura pen na sinhalu.. Help.

Nov 29, 2012
19
1
0
පානදුර පැත්තෙ හොඳ වෙදමහත්තයෙක් ඉන්නව ඇස් පිළිබඳ. මන් හොයල කියන්නම්.?
 
reply කරනකොට ලොකුවට දාපන්කො:lol::lol: මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා:sorry::sorry:
මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා:nerd: හැබැයි අඩුවක් නැ බං...:(:(
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    reply කරනකොට ලොකුවට දාපන්කො:lol::lol: මගෙත් දුර පෙන්නෙ නැ බං කොම්පිවුටරෙ බලන් ඉදලා:sorry::sorry:
    මම හොස්පිටල් එකට පෙන්නුවෙ ..දැන් කන්නාඩි දානවා:nerd: හැබැයි අඩුවක් නැ බං...:(:(

    කන්නාඩි දැම්ම කියල හොද වෙන්නේ නෑ බන් .. කන්නාඩි දානව කියන්නේ නිකන් තුවලෙකට බෙහෙත් දානව වගේ එකක් නෙමේනේ ..
    වෙන surgery එහෙම ඇති සමහර විට එක හදන්න එහෙම නැතුව කන්නාඩියෙන් නං වෙන්නේ , ඇහේ කාචෙන් කරන්න බැරි එක correct කරලා දෙන එක විතරයි ..
    තව වැඩි වෙන එක අඩුවෙන්න පුළුවන් කන්නාඩි දැම්මම , බැරි ඒවා අමාරුවෙන් focus කරන්න යන එක නවතින හින්ද .. එහෙම මිසක් හොදවෙන එකක් නං මම නං අහල නෑ .. කන්නාඩියෙන් වෙන seen එක අනුව නං එහෙම හොද වෙන්න විදිහක් නැනේ

    om842a.jpg
     
    Last edited: