හිරු එකේ ඔක්කොම දැන් නටන්නේ වතුරේ තෙමිගෙන නෙ![]()
.....ජල සංරක්ෂණය ගැන දන්නෙම නෑ බන් උන්.... 
පයිපයක් කැඩිලලු අව්රුදු හින්ද බාස් ඇවිල්ල නෑලු.....ජල සංරක්ෂණය ගැන දන්නෙම නෑ බන් උන්....
![]()


වැඩි කල් නොගිහින් ඔය ලැබෙන ලක්ෂ දෙක වෙනුවෙන් රෙදි ගලවයි කස්ටිය හිරු එකේ..
හිරු එකෙ උබල දැකල නැද්ද වලත්ත කැමරා කාරයෙක් ඉන්නවා. ඔකා හැමදම ගල් දෙබොක්කාවක් හරි තංගල්ලේ පැත්තේ හරි කැමරාව මානගෙන ඉදලා පටන් ගන්න විඩියෝ ගොඩක් වෙලාවට දැකල තියනවා.
මොනව උනත් දැන් මුනුත් හෙලුව පෙන්නලා මිනිස්සු කුලප්පු කරලා රෙටින් ගන්න වැඩ තමා කරන්නේ