--------------------------------------------------------------------------------

රඟහල තියෙද්දි අඩ අඳුරේ - තරුණියක් එක්ක දුෂ්යන්ත් මහ රෑ මොකක්ද කළේ ? (CCTV වීඩියෝව මෙන්න)

අනවසරෙන් රංගශාලා භූමියට ඇතුල්වෙන මේ දෙන්නා ඒ තුළ එහේ මෙහේ යන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් වසමින්.
ඒත් ලංකාවේ වෙච්ච බොහොමයක් රහස් හෙළි කරගන්න උදව් වුණු CCTV කැමරා ඇසෙන් වහන් වෙන්න නම් මේ අයටත් පුළුවන් වෙලා නෑ.
දැනට හඳුනාගෙන තියන විදියට මේ අපි කවුරුත් දන්න දුෂ්යන්ත් වීරමන් සහ තවත් ප්‍රසිද්ධ තරුණියක් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු CCTV දර්ශන ආධාරයෙන් කරගෙන යනවා කියලත් වැඩිදුරටත් ආරංචියි.
ඒ CCTV දර්ශන පෙළ පහතින් බලන්න....
http://gossip.hirufm.lk/5958/2015/07/dushyanth-weeraman-caught-on-cctv-camera.html