Dutugemunu saha Vihara Maha Devi---Sarath Fonseka saha Mahinda

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Vihara Maha Devi
Yuddhaya meheyawu athara
Dutugemunu
Yuddhaya Jaya gaththeya.

Mahinda
Yuddhaya meheyawu athara
Sarath Fonseka
Yuddhaya Jaya gaththeya.

Me hathara denagen ithihasa gath wanne kawurunda?
Eda saha ada wenasa kumakda?
:)

May 17, 2006
3,632
90

uba kiyana aka athta newi

Vihara Maha Devi - Yuddhaya meheyawu athara
Dutugemunu & senawa ( dasamaha yodayo & ) - Yuddhaya Jaya gaththeya.

Mahinda - yuddayata ana dun athara
Sarath Fonseka - senawa (triwida hamudawa &) - Yuddhaya Jaya gaththeya.

yuddena pasu dutugamunu raja wi anith aya adarayen saha samagiyen rakagaththaya

habai ada ??????????????????????????

habai mahinda raju saha sarath fonseka athulu okkoma akathuwi dutugamunu palanaya nawathath athi karanawanam mama etha kamathiya.....
 
Last edited:

Ayi yuddhe iwara wuna gaman Hamudapathi waru tika ayin kale?
Credit eka thaniyama ganna nemeyida?
:)
 
May 17, 2006
3,632
90
0
Ayi yuddhe iwara wuna gaman Hamudapathi waru tika ayin kale?
Credit eka thaniyama ganna nemeyida?
:)

macho yuddayak karala rata bera gaththama a rate hamoma ethihasa gatha wenawa aka katawath nawath wanna baha..............

thawa kochvhara kalayak giyath ape aya sarath gana / gotabaya gana / mahinada raju gana / anith hamuda nayakayo gana kathakaranawa ethuhasayata yanawa
 
Jan 24, 2009
3,532
130
0
Vihara maha devita puththu dennek hitiya.
Tissa kumaraya yuddheta giyewath nehe.
:)

ඔ‍ටුල අන්කල් ගජ බින්න කියන්න එපා, තිස්ස කුමාරය රුහුන, දිගාමඩුල්ල වගා කරලා බැක් අප් එක දුන්නෙ නැත්නම් දු‍ටුගැමුනු රජතුමා ඇතුලු හමුදාවට වෙන්න පුනක්කු විත් තනකොල කන්න, ඒ වගේම පොර (සද්දාතිස්ස කුමරු) රුහුන දැහැමෙන් සෙමෙන් තබා ගත්තෙ නැත්නම් මල කෙලියක් නෙ වෙන්නේ.ඇස් බී උන්නැහේ වගේ ඩයල් එකක් රුහුනේ ගේම ඉල්ලුව නම් දු‍ටුගැමුනු රජතුමාට වෙන්නේ, රට බේරගැනීම කෙසේ වෙතත් ඔ‍ටුන්න බේරගන්න රුහුනට පසු බහින්න, ඒ වගේම දීඝගාමිනි කුමාරය අල්ලාගත් ප්‍රදේශ අන්ඩර් කොන්ට්‍රොල් තියා ගත්තේ නැත්නම් හමුදාවෙන් 1/2 ක් විතර මග රදවන්න වෙනවා.
ඒ වගේම විහාර මහා දේවිය යුද්දය මෙහෙයෙව්වේ නෑ. එයා ඇතුලු බමුනු පන්ඩිවරු උපදෙස් දුන්නා, ( හාමුදුරුවරු යුද පෙරමුනට ගෙන යන්න etc)

ඔ‍ටුල අන්කල් ඉතිහාසෙ දන්නෙත් නෑ වගේ. චාටර් නෙ අන්කල් :lol::lol::lol:
අන්කල් නාකි වුනේ නියගෙට ද?? :rofl::rofl::rofl:
 
Jan 24, 2009
3,532
130
0
Ayi yuddhe iwara wuna gaman Hamudapathi waru tika ayin kale?
Credit eka thaniyama ganna nemeyida?
:)

තනියම ක්‍රෙඩිට් ගැනීමට නොව, අරමුනු 2ක් නිසා
1. හමුදාවේ දක්ශ අය රට යැව්වේ කොටින්ගේ අන්තර්ජාතික ජාලය කඩන්න
2. රටක හමුදාව ඕනවට වඩා බලවත් වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්, එහෙම වුනා නම් හමුදා පාලනයක් එන්න ඉඩ කඩත් තියෙනවා, ඕනතරම් උදාහරන ලෝකේ වටෙන්ම හොයා ගන්න පුලුවන් නේ. ඒක නවත්වන්න මෙහෙම කොරා වෙන්නත් පුලුවන්. :P :P :P

හැබැයි හමුදා පාලනයක් ආවොත් නම් අන්කල් ට මෙහෙම ත්‍රෙඩ් වල නටන්න වෙන්න නම් නැ, කටයි , අඪෝ මුඛයයි දෙකම වහගෙන තමයි ඉන්න වෙන්නේ
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
macho yuddayak karala rata bera gaththama a rate hamoma ethihasa gatha wenawa aka katawath nawath wanna baha..............

thawa kochvhara kalayak giyath ape aya sarath gana / gotabaya gana / mahinada raju gana / anith hamuda nayakayo gana kathakaranawa ethuhasayata yanawa

Manda,
Mata nam hithenne minissunta denatama mathaka nehe.
Sinhalayage heti.
Anithya.
:)