Duty After School (2023) TV Season 01 (සිංහල උපසිරැසි සමඟ)

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    724
    510
    93
    Darkweb
    www.darkweb.dk
    Duty After School (2023) TV Season 01 (සිංහල උපසිරැසි සමඟ)

    Watch Now - https://cinesubz.co/tvshows/duty-after-school-2023-tv-season-01/

    Season 01 Part 01(Complete)Episode 01-06

    Season 01 Part 02(Coming 2023 April 28)

    උපසිරැසි ස්ථිරවම එක්කර ඇත
    මෙහි ඉතිරි Part 02 සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
    (Coming 2023 April 28)

    කතාව පටන් ගන්නෙ, අමුතු ගෝල වගයක් අහසේ පාවෙන්න ගත්තාට පස්සෙ, ඉතින් මේ ගෝල අවුරුද්දක් පුරාම අහසේ පාවෙනවා. කලින් කරපු පරික්ෂණ වලට අනුව මේවා මිනිස්සුට හානි උනේ නැහැ කියලා නිගමනය උනා, එත් හදිස්සියේම එක බෝලයක් හමුදා බල ප්‍රදේශයකට කඩන් වැඩෙනවා, ඉතින් මේ ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා ඒ බොලේ කඩන්න කියලා නියෝග කරනවා, ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ රටේ ඉන්න හැමෝටම හමුදා පුහුණුව ලබාගන්න කියලා නියෝග කරනවා… ඒ අතරින් CAST ලියන්න ඉන්න උසස් පාසැල් ජ්‍යෙෂ්ඨයන්ට මේ පුහුණුව අනිවාර්යය කරනවා…ඉතින් අර වගේ ගෝල පිපිරුණාට පස්සේ ඒ ගෝල වලින් අමුතු සත්තු වර්ගයක් එළියට එනවා..ඒ සත්තු මොනවා කරයිද කියලා දැනගන්නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.. එහෙනම් වැඩි විස්තර කියන්නෙ නැහැ. පලවෙනි සිසන් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

    ඔන්න ඉතින් මේ කොටසින් මේ කතාමාලාවේ පලවෙනි අදියරය විදියට නිකුත් වුණු මුල් කොටස් හය අවසන් වෙනවා..ඉතින් දෙවනි අදියරය අප්‍රේල් 28 වෙනිදට කොටස් හතරකින් යුක්තව නිකුත් වෙනවා කියලා තමයි නිවේදනය කරලා තියෙන්නේ..එහෙනම් අප්‍රේල් 28 වෙනිදගෙන් පසුව ඒ කොටස් හතරින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා..

    Watch Now - https://cinesubz.co/tvshows/duty-after-school-2023-tv-season-01/
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,086
    1,145
    113
    If you liked the first part of Duty After School ( first 6 episodes),

    Don't ever watch Duty After School Part 2 ☹️

    Part 1 was so good, but part 2 (episode 7-10) is garbage 🤮 almost like a different show.
     
    • Like
    Reactions: NRTG and Blogerwiki