Duty Free Allowance for Quarantined people

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපෙ මාම දැන් මාසෙකට විතර කලින් Italy ඉදන් ආවා. කෙලින්ම Quarantine ගෙනියපු නිසා duty free බඩු ගන්න දීලා නෑ..

    කොහොමද දැන් ඒ allowance එකට බඩු ගන්නේ ? බෝතලුයි electronic බඩුයි ?
    TIA
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    danna tharamin issara nam after qurantine dawask deela edata enna kiyanawa to claim duty free stuff

    dan thathwe kohomada danne naha
     
    • Like
    Reactions: Rankira