මචන් මගේ යාලුවෙක් රට ඉඳලා එනවා. උට කියලා Washing Machine එකක් ගෙන්න ගන්න ඉන්නේ.
ලංකාවේ Duty Free එකේ LG -7 kg Front Loading Washing Machine (LG or Another Brand) කීයක් විතර වෙයිද?
බොහොම ස්තූතියි..!!