රට ඉදන් එන කෙනෙක්ට කියලා TV / Washing machine / Refrigerator වගේ බඩුවක් ගෙන්න ගන්න හිතන් ඉන්නවා. Duty free එකේ තියෙන shops වල prices දැන ගන්න ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් අදහස කියන් යන්න. ලොකු උදව්වක්. මොකද ගන්න බඩුව තීරණය කරනන හිතන් ඉන්නේ මිල අනුවයි.