55UP7550PTC මේ මොඩෙල් එක abans එකෙත් 2යි ගනන් ගියේ මෑතක් වෙනකන්. ගසා කෑම තමා ඉතින්මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ?![]()
![]()
![]()