duty free laptop

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන්, duty free Laptop එකක් ගෙන්නගන්න බැලුවෙ යාලුවෙක්ට කියලා...

    ලංකාවෙ පරිගණක වලට තියෙන බදු අනුව duty free වුනොත් මිල වෙනස් වෙයිද සැලකිය යුතු ප්‍රමාණයකින්? මංඇහුවෙ කීයක් වගේ මිල අඩු වෙයිද බන්?

    Warrenty තියෙනවද එහෙම ගෙන්න ගත්තොත්?