මචන්ලා , Duty ෆ්‍රී එකේ බඩු ගන්න කොට ලබේ කොහොමද , කට්ටිය කියනව පිටට වඩා electrical බඩු 5000 විතර ලබය් , බෝතල් එහෙම බාගෙට බාගයක් ලබය්ලු
මේවා ඇත්තද
මේවා ඇත්තද
ඔවා වල ගණන් අඩු වෙන්නේ වැඩ කරලා තියෙන අවුරුදු ගානට ද ?![]()
ඉතින් එකනේ යකො ඩුයුටි ෆ්‍රී කියන්නේ . කාගෙ දරුවොද බන් මේ