ප්‍රශ්ණ,
- Duty free process එක මොකක්ද?
- අපි import කරන දෙයක් clear කරගන්න duty free පාවිච්චි කරන්න පුලුවන් මොන අවස්තා වලදිද?,
- අතේ අරන් එන items සහ luggage?
- එන්න කලින් තමා විසින්ම cargo service එකක් හරහා එවපු packages?
- එන්න කලින් වෙන කෙනෙක් විසින් මගේ name, address එකට එවපු packages?
- එන්න කලින් හෝ පස්සෙ ඹ්න කෙනෙක් විසින් මගේ name, address එකට එවපු packages?
- ලගදි වෙන රටක ඉදන් ආවනන් මගේ name, address එකට එවපු packages ඔ්න එකක්,
- Same country?
- Any country?
- Duty free limit එක?
- ලංකාවට ආව දවසෙ ඉදන් duty free time period එක?
දැවෙන ප්‍රශ්ණ මෙව්වා. 
දන්න අය දන්න ප්‍රශ්න වලට උත්තර දාගෙන යන්න.
තියෙන ප්‍රශ්ණත් දාගෙන යන්න.

දන්න අය දන්න ප්‍රශ්න වලට උත්තර දාගෙන යන්න.
තියෙන ප්‍රශ්ණත් දාගෙන යන්න.
Last edited: