-Duty free-

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මට කවුරුහරි කියනවද රට ගිහින් එත්දි ඩියුටි ප්‍රී එකේ ඇදුම් එහම ගන්න තියනවද කියල.නැත්නම් මොනවද ගන්න තියෙන්නේ..
    මම තව දවස් දෙකකින් ඉන්දියා යනවා.යන්නේ බැංගලෝර්වලට.මට ඇදුම් එහෙම එහෙන් අරන් එන එකද හොද.දන්න අය විස්තර පොඩ්ඩක් කියනවද
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මට කවුරුහරි කියනවද රට ගිහින් එත්දි ඩියුටි ප්‍රී එකේ ඇදුම් එහම ගන්න තියනවද කියල.නැත්නම් මොනවද ගන්න තියෙන්නේ..
    මම තව දවස් දෙකකින් ඉන්දියා යනවා.යන්නේ බැංගලෝර්වලට.මට ඇදුම් එහෙම එහෙන් අරන් එන එකද හොද.දන්න අය විස්තර පොඩ්ඩක් කියනවද


    mama nam chennai giye machan .adum genna tamai. saress. duty free eken hoda black lebel bottel tikaka aran giyoth ubata ticket eke gana completed karaganna puluwan.

    mama yanaa dawase black iwarai red gatte eka


    3 pack eka $40 2k gattama 1k

    api chennai gihin dunne 1 bottle ekak Indian rs 1000 e kiyanne sl rs 2500/=


    pack 4 k wage gatta bottle 12k .tawa itin electronic kiwta mam camera ekak ganna giye sony dsc w 350 eka $25 duty free eke..itin ban wadi nisa gatte na...

    tawa chokolates tiyenawa onna oawa tama.

    wena ganna deyak naaaaa


    1 passport 1pack only


    mokadda flight eka spicejet da????
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ai ban whisky ehemath hena aduwata genawa neda gihin ena ewun? balala bottles deka thunak genath wikuna ganin wadi ganata :eek:
     
    මචො
    මම දැනුවත්වනම් මම දැකලා තියෙන විදියටනම් ඇදුම් නැ
    ගන්න තියෙනවා
    අරක්කු හැම ජාතියෙන්ම
    වයින්
    චොක්ලට්
    ඉලෙක්ට්‍රික් අයිටම් හැම ජාතියෙන්ම
    ෆොන්
    ෆර්ෆියුම්

    මට මතක විදියට ඔවා තමයි ගන්න තියෙන්නෙ