මම රට ඉදන් ලගදි එනව. Five months software project එක්කට ගියේ Visit Visa වලින්.
Visit VISA වලින් duty free ගන්න පුලුවන්ද five months වලට?
Liquor bottle එකක් වගේ ගේනවා නම් කොහොමද කරන්නේ? ලංකාවේ duty free ද හොද මෙහෙන් ගේන එකද?
Checking bag එකේ Liquor එකක් දාන් එන්න පුලුවන්ද?
ස්තුති