එක්ලක්ශ පනස් දාහයි







බිබී හිටපු තේ එක මොනිටරේ පුරා.. ට හිකෙන වැඩ තොත් කරන්නේ...

ආබාන්ස් එකේ සයිට් එකේ බලහන්, උන් ඩියුටි ෆ්‍රි ප්‍රයිස් දාලා තියනවාමුන්ගේ තියෙන කැ# ටෝක් ඔව්වා තමයි![]()
මුන්ගේ තියෙන කැ# ටෝක් ඔව්වා තමයි![]()
හරියට විසතරයක් දාපන් කො මච්න්. එතකොට කියන්න පුලුවනෙ ඔනි කෙන්ක්ට. උබ කියල තියන විඩියට දන්න කෙන්ක් උනත් තෙරුම් ගන්නෙ නහැ

ආබාන්ස් එකේ සයිට් එකේ බලහන්, උන් ඩියුටි ෆ්‍රි ප්‍රයිස් දාලා තියනවා
හරි හරි මම ඒක පිලි ගන්නවා. ටයිප් කරන්න තියෙන කම්මැලි කමට කෙටියෙන් ලිව්ව. කොහෙද ඉතින් බොලත් එක්ක බෑ නේ
මම කිව්වේ ලංකාවේ සාමාන්‍ය කඩවල් වල තියෙන ප්‍රයිස් එක.
http://www.buyabans.com/index.php/Loader/dutyfree_products/df_main
මෙන්න මේකේ බලලා අයිඩියා එකක් ගනින්..