dv lottery win kara bois

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    DV lottery වින් කලා කියලා බලා ගන්නේ කොහොමද? අල්ලපු ගෙදර මෑන්ස් මට කීප සැරයක් ඇහුවා. ඌ රු 15000 ලොයර් කෙනෙකුට දීලා ඇප්ලයි කරලු. දැන් ලොයර් කියනවලු ඉන්ටර්නෙට් එකෙන් බලන්නලු. ඌ ත් අහන්නේ හරි එකා ගෙන් 😂😂😂😂
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    DV lottery වින් කලා කියලා බලා ගන්නේ කොහොමද? අල්ලපු ගෙදර මෑන්ස් මට කීප සැරයක් ඇහුවා. ඌ රු 15000 ලොයර් කෙනෙකුට දීලා ඇප්ලයි කරලු. දැන් ලොයර් කියනවලු ඉන්ටර්නෙට් එකෙන් බලන්නලු. ඌ ත් අහන්නේ හරි එකා ගෙන් 😂😂😂😂
    Qualification eka pena kiyana unta interview eken pass wenna puluwna weida
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Dan sponser kenek apita onada bn Nathan mokada solution eka
    aniwa oone, wena ratawal wala nam thamanta godak salli thiyenawa kiyala penwanna puluwan nam self sponsor karanna puluwan. mehe eeka denawada danne naha. dan kohomath nathuwa athi, mehe kooti gaanak thibbata $$ denne naha ne LOL

    DV lottery වින් කලා කියලා බලා ගන්නේ කොහොමද? අල්ලපු ගෙදර මෑන්ස් මට කීප සැරයක් ඇහුවා. ඌ රු 15000 ලොයර් කෙනෙකුට දීලා ඇප්ලයි කරලු. දැන් ලොයර් කියනවලු ඉන්ටර්නෙට් එකෙන් බලන්නලු. ඌ ත් අහන්නේ හරි එකා ගෙන් 😂😂😂😂
    pissu hu**k ne, oya kola deka puroola submit karanna 1500k gewalada. eeek confirmation number ekak enawa, eekai last name eka year of birth ekai thibba nam balanna puluwan. confirmation number eka nathnam sorry thama. aye hoyanna baha ewwa.
    ------ Post added on May 8, 2022 at 8:36 PM

    A
    Qualification eka pena kiyana unta interview eken pass wenna puluwna weida
    ALs nathi unta job eka pennala yanna puluwan
    ------ Post added on May 8, 2022 at 8:37 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Thopila mekata apply nokara innepa sponsors la na etc kiyala, mewata sponsor karana one taram aya innava $ thamai one..
    Immigration law karana kattiya innava LK wala

    Local A/L tiyenavanam baya nathuwa dapan
     

    Coronavirus21

    Junior member
  • Jan 16, 2021
    34
    4
    8
    Thopila mekata apply nokara innepa sponsors la na etc kiyala, mewata sponsor karana one taram aya innava $ thamai one..
    Immigration law karana kattiya innava LK wala

    Local A/L tiyenavanam baya nathuwa dapan
    A/l nam kotauda eeth diploma -> HND-> Bachelor's degree yak tiyanwa .madiweida oyatika?
     
    • Like
    Reactions: krizta

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අපේ එහා ගෙදර එක ලොටරිය දිනලා. ඌට යන්න බෑ කිය කිය හිටියේ . දන් යන්න කැමතියි. ඌ මැන්ට අයිති ඔක්කොම විකුනලා යන්න හදන්නේ , වටින කෙනෙක් ඉන්නව නම් කියපන් සෙට් කරලා දෙන්නම්.
    1. දෙහිවල තට්ටුදෙකෙ ගෙදරක් + පර්චස් 18
    2. මාතර පොල් අක්කර 150 ක්
    3. තිස්සමහරම අක්කර 4 ක් ඉඩම සහ ගෙදර
    4. අම්පාර කුබුරු අක්කර 73 ක් තිස්ස අක්කර 24 ක්
    5. මොනරාගල ගල් මොලක් - කොටි 6 කියනවා
    6. මොබයිල් වැලි සෝදන ප්ලන්ට් 4 ක්
    7. ටිපර් 19 ක් එකක් ලක්ශ්‍ය 45 ක් කියානව මමනම් 2 ක් ගත්තා 28 ගානෙ.
    8. JCB 4 ක් 2015 මම යි ගෙනවේ ටර්බෝ (3CX) UK
    9. කැටපිලට් 1ක් CAT
    10. Generator 6 k , 150Kv, CAT 240kV, 150 Kv, 220 Kv, 50Kv
    11. Boom truck 2 ක්
    12. දැනට සිපෙට්කෝ තෙල් අදින පර්මිට් තියෙන 10 වීල් බවුසර් 9 ක්
    13. Scania scammell trucks 03
    14. DAF scammell trucks 06
    15. TATA scammell trucks 03
    16. Mahendra scammell trucks 02
    17. වීමොල් 3 ක් එක මෝලක් අක්කර 2 ක් විතර හෙන සයිස් එවා බන්
    18. 2016 Toyota Land cruiser V8 1 pearl
    19. 2018 Toyota Land cruiser V8 1 Black
    20. 2019 Renge Rover Long 01
    21. 2018 BMW 740 Le 01
    22. 2018 Prado diesel 01
    23. 2019 Premio 01
    24. Isuzu 14.5 ලොරි 9 ක්
    25. ටොයොටා කොස්ටර් 2020 AC බස් එක ( මේක හැපිලා තාම ගරජ් බඩු නැති නිසා මේ බස් එක ලක්ශ 21 ක් කියනවා)
    26. අක්කර 9 ක හොටෙල් එකක් කාමර 30 එක්ක නුවර
    27. හොටෙල් එකක් කාමර 19 ක් එක්ක යාල
    28. හෙටෙල් එකක් කාමර 36 ක් එක්ක වැලිගම
    29. හොටෙල් එකක් මිරිස්ස කාමර 17 ක්
    30. හොටෙල් එකක් අහුන්ගල්ල මුස්ලිම් අය විතරයි කමර 35 ( මේක සුපිරි මම මේ වගේ එකක් කලින් දැකලා නෑ මම ගිහින් තියෙන්වා)
    31. අරුගම්බේ හොටෙල් එකක් කාමර 12 යි
    32. ජුවලරි ශොප් තුනක් තියෙන්වා ලයිශන් එකත් එක්ක දෙනවා.
    33. ටෝලර් බෝට්ටු 3 ක් දනට ඉතුරුවෙලා තියෙනවා ලයිශන් එක්කම දෙනවා.
    34. ගෙවල් 08 තියෙන්වා ඒක නම් කතා කරලා ගන්න වෙන්නෙ බොරැල්ල , බාන්ස් ප්ලේස්, බත්තර මුල්ල, නුගේගොඩ, කිරුලපන (ඉරජ් ගේ ගේ ලග), විජේරමේ
    35. ෆුවල් ශෙඩ් 4ක් අනුරදපුර , යාපනය, බුත්තල , අගුනුකොල පෑලස්ස.
    තව තියෙනවා බං පොඩි පොඩි ඒවා. මුගේ ගම්පහ අක්කර 9 ක් ඉඩමක් එක්ක බිල්ඩිමක් තියෙන්වා ආන්ඩුවට නැතිව වැඩිහිටි හරි ලමා නිවසයකට හරි දෙන්න කැමතියි. පංසල් වලට දෙන්න කැමතිනෑ.