මොනවද බන් ඔකේ පේන චනල්ස්.. මගේ ගාව එකක් තියනවා, ඒත් ටියුන් වෙන්නේ නැනේ. කොලඹ කොහාටද පේන්නේ..machan colombo area eke nam balanna puluwan
මොනවද බන් ඔකේ පේන චනල්ස්.. මගේ ගාව එකක් තියනවා, ඒත් ටියුන් වෙන්නේ නැනේ. කොලඹ කොහාටද පේන්නේ..
කාලෙකට කලින් නම් ඔහොම එකක් කිව්ව, දැනුත් පේනවද? නෙලුම් කුලුන ගැහුවට පස්සෙද පේන්නේ?lankawe okkoma channels denawalu mama dekka ek ekema ekkenk dala thiyenawa . nelum kuluna gehuwata passe coverage eka wedi wei.
කාලෙකට කලින් නම් ඔහොම එකක් කිව්ව, දැනුත් පේනවද? නෙලුම් කුලුන ගැහුවට පස්සෙද පේන්නේ?
මොනවද බන් ඔකේ පේන චනල්ස්.. මගේ ගාව එකක් තියනවා, ඒත් ටියුන් වෙන්නේ නැනේ. කොලඹ කොහාටද පේන්නේ..

Colombo vitharai lu wada karanne..
math ganda kiyala inne..
Mama gampaha mchn mata channels 4k penawa CSN, ITN ahema penne na bn awa pena kenek innawanam mata frequency aka kiyannako.... mata channels 4 penne 706 MHz frequency aken.
dvb t okkoma frequencies search krpn, channel 5,6 ahu wenawa