dvd උදව් උදව් උදව් උදව් උදව් උදව් ..........................
මචන්ල dvd එකක් තියෙනවා පොඩි එකාගේ,ගත්තේ 650 ක් දීල මට මේකේ තව copy 1ක් ගන්න ඕන එත් මේක copy කරන්න බැහැ.35 gb කියල පෙන්නව propetice ගියාම.copy වේගේන යනාකොට Disney Copy-Protected DVD කියාල වැටෙනවා.widows7 තියෙන pc එකකින් මෙන්න මේ සොෆ්ට්වෙයර් එකෙන් copy කරන්න පුළුවන් http://download.pavtube.com/dvd_ripper/dvdripper_setup.exe.
මෙන්න ඔය ගැන කියලා තියෙන තැනක්.
http://movie-tips-review.blogspot.sg/2014/03/backup-disney-dvd-movie.html
දන්න කෙනෙක් මේකේ copy 1ක් ගන්න පුළුවන් XP වලට වැඩ කරන free සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ.