dvd උදව් උදව් උදව් උදව් උදව් උදව් ..........................

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0

මචන්ල dvd එකක්‌ තියෙනවා පොඩි එකාගේ,ගත්තේ 650 ක් දීල මට මේකේ තව copy 1ක් ගන්න ඕන එත් මේක copy කරන්න බැහැ.35 gb කියල පෙන්නව propetice ගියාම.copy වේගේන යනාකොට Disney Copy-Protected DVD කියාල වැටෙනවා.widows7 තියෙන pc එකකින් මෙන්න මේ සොෆ්ට්වෙයර් එකෙන් copy කරන්න පුළුවන් http://download.pavtube.com/dvd_ripper/dvdripper_setup.exe.

මෙන්න ඔය ගැන කියලා තියෙන තැනක්.
http://movie-tips-review.blogspot.sg/2014/03/backup-disney-dvd-movie.html

දන්න කෙනෙක් මේකේ copy 1ක් ගන්න පුළුවන් XP වලට වැඩ කරන free සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me iye peredath oya wagema thread ekak watuna ban...

    AnyDVD kiyala nariyekge icon ekak thiyena software kaallak thiyenawa..eken puluwan oya copyright ain karanna...inna download link eka hoyala dannam..win xp walata wada da kiyala nm danne na habai

    Me thiyenne item eka:
    http://softwarecrackworks.com/slysoft-anydvd-hd-7-4-3-0-full-crack/

    habai oya crack eka gananam mama danne na..download karala balapan machan..oken wade hariyanawa :yes:
     
    Last edited:
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    me iye peredath oya wagema thread ekak watuna ban...

    AnyDVD kiyala nariyekge icon ekak thiyena software kaallak thiyenawa..eken puluwan oya copyright ain karanna...inna download link eka hoyala dannam..win xp walata wada da kiyala nm danne na habai

    එල මචෝ ලොකු දෙයක්,ලින්ක් එක දාපන්,ගොඩක් වෙලා බැලුව බන් හරි ගියේ නැහැ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    me iye peredath oya wagema thread ekak watuna ban...

    AnyDVD kiyala nariyekge icon ekak thiyena software kaallak thiyenawa..eken puluwan oya copyright ain karanna...inna download link eka hoyala dannam..win xp walata wada da kiyala nm danne na habai

    Me thiyenne item eka:
    http://softwarecrackworks.com/slysoft-anydvd-hd-7-4-3-0-full-crack/

    habai oya crack eka gananam mama danne na..download karala balapan machan..oken wade hariyanawa :yes:

    bawa ban crack eka ganna mama dannet naha ban