DVD 500k write කරගැනීමට අවශ්‍යයි...මිල ගණන් එවන්න...ඉක්මණින් අවශ්‍යයි.




DVD uba dunnoth Rs.2000 karala dennam
mn DVD dalanam Rs.12500![]()

මම මූට PM එකක් දැම්මා. ක්ලාස් එකක ළමයි ටිකක් රවට්ටන්න යන්නෙ. පව් අහිංසක දුප්පත් ළමයි. තොට හෙන ගහනවා. රුපියල් දෙසීයක්ලු එක DVD එකක්. 200*500 = 100,000. වියදම 12,500 යි. මූට 87,500 ක් ලාබයි. කුලී වැඩ කරලා එදා වේල හොයා ගන්න දුප්පත් අම්මලා තාත්තලගෙ ලේ උරා බොන මුන් වගේ තිරිසන්නු.![]()
මොනාද උගේ සිඩි එකේ තියෙන්නේ? ඌ හදපු පාඩම් මොනාහරිද? එහෙනම් ඉතිං ලාබයක් ගත්තට කමක් නැහැනි.
එහෙම නැතිව පන්ති වල ළමයිට අනිවාර්යයෙන්ම ගන්න කියලා බල කරලා විකුණන එක නං හොද නෑ.
දන්නෑ බන් මම මේ හිතලා කිව්වෙ. 