DVD 9 DVD5 ලෙස

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    DVD 9 ලෙස සකස් කලDVD එකක් DVD 5 ලෙස බර්න් කර ගතහැක්කේ කෙසේද?එසේ කිරීමට යොදා ගත හැකි මෘදුකාංග මොනවාද?එසේ කිරීමෙන් එහි ඇති DVD මෙනු එක ඉවත් වී යනවාද?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    DVD-5 holds 4.7GB and is supported by the DVD+R/RW and DVD-R/RW formats. It is also known as Single-Sided Single Layer.

    DVD-9 holds 8.5GB and is supported by the DVD+R and DVD-R formats. It is also known as Single-Sided Double Layer (sometimes called Dual Layer). The official names are DVD-R DL and DVD+R DL

    ආහ් හරි විසදුමක් සෙට් උනා
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Menu eka thiyagena DVD9 ekak DVD5 valata shrink karanna puluvan DVD Shrink eken.. :yes:
    Audio track eke quality venas venne naha, habai video eke bitrate adu karanava 4.35GB valata fit venakan.. ;)


    Tool eke use karanna maara easy.. :)
    Soft ekata DVD9 eka load karala reauthor denna thiyenne..:yes:


    http://www.filehippo.com/download_dvdshrink/